කතරගම සහ බොරුව.

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    එහෙම බිස්නස් වලට අපහාස කරන්න එපා බන්.ලංකාවෙ ඉක්මනටම දියුණු වෙන්න පුලුවන් බිස්නස් එකක් දේවාල කියන්නෙ.මන් දන්න දෙන්නෙක් ඉන්නවා මාර ගොඩ යාමක් තියෙන්නෙ දේවාල දාල ,අපේ උන් මහ ගොන් හරක් බන්.කතා කරල තෙරුමක් නැ අපෙ උන් ගෑන
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    බෙල්ලන්විල පැත්තකට වෙලා විනාඩි 5 ක් විතර කතා නොකර බෝදියේ කොළ හෙලවෙන හැටි බලන් හිටියම

    අම්මෝ බං මාත් මේක කරල තියනවා. ඒක වචන වලින් කියන්න බෑ බං පුදුම නිදහසක් එන්නෙ හිතට. මම කැමතිම පංසල
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    සහතික ඇත්ත පුතී. අපේ ගොන් පුතීලට ඕක කවදා තේරෙයිදි මන්දා. කතිරිගම කපුවන්ටි ජයින් ජෛයිම වීවා! පූජා වට්ටි විකුණ හම්බි මාතියාලටත් ජයින් ජෛයිම වීවා. සිංහල පුතීලට දුක තමා අනී

    :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සහතික ඇත්ත පුතී. අපේ ගොන් පුතීලට ඕක කවදා තේරෙයිදි මන්දා. කතිරිගම කපුවන්ටි ජයින් ජෛයිම වීවා! පූජා වට්ටි විකුණ හම්බි මාතියාලටත් ජයින් ජෛයිම වීවා. සිංහල පුතීලට දුක තමා අනී

    :lol::lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    මේක අපේ පරම්පරාවෙන් නැවැත්තුවේ නැත්නම් රට ඉස්සරහට මෙතනම තමයි. ඉතින් අපි උබලගේවත් ළමයින්ට මේ මනස්ගාත පුරුදු නොකර බුද්ධාගමට අනුව ජිවත් වෙන්න උගන්න. පන්සලට ගියොත් බෝඩියේ පිං පෙට්ටියට සල්ලි දාපන්. දේවාල වලට යන්න එපා කියපන්.

    aniwa banz :yes:
    +16
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Poddak Buddhimathva hithala balanna. Minissu money deela enne, katharagama devio kiyana kenata pihita vennane. Paw ahinsaka asarana devio. Minissunge money valin ne , devio divi gata gaha ganne. Balagena giyama, Minissune deviyanta pihita vela thiyenne. Atthatama devio vela inne , money dena Minissune.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ.

    සමහර වෙලාවට ඔය කතරගම, නවගමුව වගේ තැන්වල පුජා වට්ටි කාරයෝ පාර්කින් කාරයෝ එන මිනිස්සුන්ව හුරන් කන හැටි දැක්කහම දෙවියෝ ඉන්නවද කියලා හිතෙනවා.
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    reputation_neg.gif

    කතරගම සහ බොරුව. 12-31-2016 10:20 PM ubalamane hutto ewa hadanne, netuwa kovilen palliyen awilla hadala giye nehene
    ජාතකේ අවුල් පොන්සියෙක්ට රිදිලා,:rofl:නපුන්සකයෝ නම දාලා කපපිය,:angry:අම්මා වටේ ගියා කියලා ඔප්පු කරන්නෙ නැතුව:lol:
     
    • Like
    Reactions: DooA
    Dec 31, 2016
    35
    5
    0
    මමත් ඉතින් බයික් එකක් පදින්නේ. අම්මයි තාත්තයි ගිය අවුරුද්දේ බෙල්ලන්විල දේවාලෙකට ගිහින් ගෙනාපු පඬුරක් ගැට ගහලා තියෙන්නේ. තදින්ම නැතත් යන්තම් හරි විස්වාසයක් තිබ්බ දෙවියන් ගැන. මම කියන්නේ කතරගම, විෂ්ණු ... වගේ ඔය පන්සල් වල ඉන්න දෙවියන්.

    ඔන්න ඉතින් ගිය සතියේ කතරගම ගියා. ඒ ගිය ගමනින් දෙවියන් ගැන අදහස 100% නැති කරගන්න පුළුවන් උනා. කතරගම කියන්නේ පුජාභුමියක් නෙමෙයි මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දලා සල්ලි කඩාගන්න බිස්නස් ප්ලේස් එකක්. අපේ මිනිස්සු ගොන් හරක් වගේ 1000, 2000 පුජාවට්ටියට දාගෙන ගිහින් දෙවියන්ට වදිනවා. උන්ගේ හිතේ මුන් දෙන සල්ලි කපුවා දෙවියන්ට දෙනවා කියලා. ඇත්තටම වෙන්නේ කපුවා කෝටිපතියෙක් වෙන එක.

    මේ මාසේ මහා දේවාලේ අයිති නිලමේට. නිලමේ කපුවන්ට දේවාලේ රෙන්ට් එකට දීලා තියෙන්නේ. කියකටද ???? ලක්ෂ 68කට. දැන් කපුවා කොච්චර හොයනවද මාසෙකට ? දල වශයෙන් කොටි 4 හෝ 5 ක්. දැන් එතකොට මෙයාලා බදු ගෙවනවද ? නැ. දෙවියන්ගේ දේ කියලා මෙයාලා බදුත් මග අරිනවා.

    කොහොම අපේ ගොන් හරක් අන්දලා උන් ගොඩ යන හැටි.

    ඊළගට ගොඩ යන්නේ හම්බයෝ. ඔය පුජා වට්ටි විකුණන කඩවල් වලින් 80% කම ඉන්නේ හම්බයෝ. අපේ අය ගිහින් උන්ට සල්ලි දීලා තව දෙවියන්ටත් සල්ලි දීලා එනවා. ලැජ්ජයි බන් සිංහලු මෙහෙම මෝඩයෝ වෙන එකට.

    අවුරුදු 12 ක වගේ කෙල්ලෙක්ට මොකක් හරි ලෙඩක් හැදිලා කාවඩි නටාගෙන අවා මහා දේවාලේ ලගට. ළමයා බිම වැටිලා වැලි කාලා නට නට හිටියා. මේවා මානසික ලෙඩ. ඉස්පිරිතාලෙකට යන්න ඕන ඒවා මෙ දේවාලේ ගානේ ඇවිත් කතරගම දෙවියන්ට *ක දෙනවා. අම්මලා තාත්තලා මි හරක්.

    අපේ රටේ TV චැනල් මොකද කරන්නේ. මහා රෑ 10 ට විතර මිත්‍යාව තුරන් කරන වැඩ සටහන් පෙන්නවා. නැත්නම් මාසෙකට එක පාරක් පෝයට ඔය වගේ එකක් පෙන්නවා. ඊට පස්සේ හැමදාම උදේට හැම චැනල් එකකම මොකෙක් හරි තක්කඩියෙක් ගෙනල්ලා හකයි, පකයි, පානුයි ඔක්කොම පෙන්නලා අපේ සින්හලයාව ගොනාට අන්දනවා.

    මේක අපේ පරම්පරාවෙන් නැවැත්තුවේ නැත්නම් රට ඉස්සරහට මෙතනම තමයි. ඉතින් අපි උබලගේවත් ළමයින්ට මේ මනස්ගාත පුරුදු නොකර බුද්ධාගමට අනුව ජිවත් වෙන්න උගන්න. පන්සලට ගියොත් බෝඩියේ පිං පෙට්ටියට සල්ලි දාපන්. දේවාල වලට යන්න එපා කියපන්.

    tahukanda kauda yakoooo mata mada gahanne
     
    Dec 31, 2016
    35
    5
    0
    කටරගම ඉන්නවයි කියන මොකාද එකා දෙමල නේ බං මෝඩ සිංහලු ගිහිං දෙමලෙක්ට වැඳලා ටොයිලට් වලකට අන්ත මැණික් ගඟෙන් නාල එනවා.

    tahukanda

    මම නං එක පාරයි ඔය ගුබ්බයමට ගියේ ආයේ නම් යන්නේ නෑ
    yenda mathiya illana one deyak dennam, yenda kalin kiyala yenda, palaturu witarak madi mathiya, ganja one

    දෙවියො කියන්නෙ මිත්‍යාවක් බන්,:yes:බලි රූප ගොඩකට ගිහින් වැඳලා එනවා,:(මිනිස්සුන්ට පන්සලට යන්න මතක් වෙන්නෙත් වාසියක් බලාගෙනනෙ,:eek:එක්කො මේ ලමයාගෙ අපල දුරුවේවා:rolleyes:,මේ විභාහගේ පාස් වේවා කියන සංකල්ප තමයි පන්සලකට යන හුඟක් උන් ලග තියෙන්නෙ,:lol:ඉතින් පාස් උනා,අපල දුරු උනා කියපන්කො:rolleyes:,ගිහින් බෝධිය කල හතකින් නාවලා,පහන් ටිකක් පත්තු කරලා,ගෙදර එනවා,:angry:ආයෙ පන්සල මතක් වෙන්නෙ කරදරේකදි විතරයි,:lol:ඔය මෝඩ අදහස් අයින් අයින් කරලා තමන්ගෙ හිත සුව පිණිස,ධර්ම මගේ යන කීයෙන් කී දෙනාද බන් පන්සලකට ගිහින් හදවතින්ම ධර්මෙ අදහන්නෙ?:sorry:සිංහල උන් මෝඩයි කියන්නෙ නිකන් නෙවෙයි,හිතපන් රැල්ලට ආසිරි වනිගසේකර වගේ ඩයල් එකක් එක පාරම සේරම ටීවි චැනල් ටිකේ පෙන්නන්නවා විභාගයක් පාස් වෙන්න නම් බලු ගූ ගොඩක් කන්න ඔනා කියනවා,:lol:අපේ ගොන් හැත්ත ඒකත් කරනවා බන්:yes:.ඒ අතින් තවමත් ගල් යුගේ ජීවත් වෙන්නෙ අපි,ඒ උනාට ආගම රැකගන්න කතාව:lol:

    tahukanda

    මම නම් දකින්නේ මේක කාලයේ වෙනසත් එක්ක වෙච්ච දෙයක් මචන්.ඒ කාලෙ කතරගම ට මිනිස්සු ගියේ බොහොම ශ්‍රද්ධාවෙන්.පලතුරු වට්ටියක් උනත් තමන්ම ගහෙන් කඩාගෙන හදල තමයි දෙවියන්ට පුජා කලේ.බුදුන් වැන්දේ.ඒත් අද මේ ඔක්කොම කාලයේ වෙනස සහ කාර්යබහුල ජීවිතය නිසා වෙනස් වෙල.හැම දේම මුදලට යට වීමක් වෙලා.එකයි වරද......හැමදෙම මිනිස්සු සල්ලි වලිනුයි තිරණය කරන්නේ......

    mathiya den api deiyantath oni xalli tamai
    නවගමුව දේවාලේ මොකෙක් හරි දෙවියෙක් ඉන්න එකකට ගියා දෙවියාගේ නම නම් මතක නෑ... එච්චර සල්ලි හම්බකරලත් දෙවියන්ගේ රූපයක්වත් අබලා නෑ...

    අතින් ඇදපු චිත්‍රයක් තමයි දාලා තියෙන්නේ.... ඒකත් කවුද මනුස්සයෙක් පරිත්‍යාග කරපු එකක්...

    re wale waren tahukand mama kauda pendanda

    අනිත් දේ තමයි, බුද්ධාගම කියල දැන් සමහර අය එකටත් හින්දු සංකල්ප රින්ගවාගෙන ඉන්නවා.. අර දෙවි පූජාව, මේ දෙවි පූජාව කිය කියා මගුල් කරනවා.. අන්න ඒ දේවලුත් අඩු කරන්න ඕනි.. අපි කරන කියන දේවල් (හොද, නරක) වලින් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ, මහන්සි උනොත් තමයි දෙයක් ලැබෙන්නේ, එහෙම නැතුව දෙයියෝ දෙන ලබ්බක් නෑ කියල උබලගේ ළමයෙක්ට වත් උගන්නපල්ලා..

    yeka thamai mathiya, oyala mokatada apilage rupa tiyagena inne

    පන්සලේම දේවාලෙ හදලා තියන තැන් තියනවා බන්,:(

    tahukanda mathiya, ubalamane hadagatte, kovilen awilla pansale deiyo tiyala giye neene mathiya

    100%ක් ඇත්ත බන්! දෙය්ය කියල පයියෙක් නෑ! මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ ! තාම ආදිකාලෙ විදියට හිතන්නෙ,, මෙහෙම මොකක්හරි දැම්මත් රෙප් කපල අම්මට බැනල යන එක තමයි මුන් කරන්නෙ! සාස්තර කියයි, නාඩි වාක්ය කියයි එක එක බොරු කාරයො වැහි වැහැල බන්! ඇයි බන් නිකමට හිතන්න බැරි හද්ද ඩොටේ තීන ග්‍රහලෝක කොහොමද අපිට බලපෑම් කරන්නෙ කියල! පිස්සු බන් මුන්ට! ඕකට හේතුව තමයි මිනිස්සු වගකීම් බාරගන්න කැමති නෑ. මොකක් හරි උනාම ඒක උනෙ කවෘ හරි හූනියමක් කරල, නූලක් පන්නල, අපල කාලෙ ඔහොම මොකක් හරි කියල වගකීම පැහැර හරින එක, බිස්නස් පාඩු උනොත් අපල තමයි, මේ බිල්ඩින්ග් එක යාදෙන්නෑ ඔහොම කියල තමන්ගෙ අඩුපාඩු හදාගන්නැතුව ඔක්කොම අරවට යටකරල අතේ තීන තුට්ටුවත් නැතිකරගෙන පස්සෙ එක එකාට බයින එක තමයි කරන්නෙ! මේව කිල වැඩක් නෑ බන් එකපාරකුත් කියන්න ගිහින් ගොඩක් එව්න් රෙප් කපල ජාතිය අමතල ගිහිල්ල තිබ්බ :D:lol::lol:

    paiya kiyanda yepa mathiya

    Deiyoh ahase nadda? :eek: :lol:
    Ai bn ara panadure deiyoh dubsmash ekak da koheda karal dala thbbe issalla. :baffled:

    ow mathiya dumb lawa mash karanawa

    ahase diyo na jathi!

    tahukanda jathi
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මමත් ඉතින් බයික් එකක් පදින්නේ. අම්මයි තාත්තයි ගිය අවුරුද්දේ බෙල්ලන්විල දේවාලෙකට ගිහින් ගෙනාපු පඬුරක් ගැට ගහලා තියෙන්නේ. තදින්ම නැතත් යන්තම් හරි විස්වාසයක් තිබ්බ දෙවියන් ගැන. මම කියන්නේ කතරගම, විෂ්ණු ... වගේ ඔය පන්සල් වල ඉන්න දෙවියන්.

    ඔන්න ඉතින් ගිය සතියේ කතරගම ගියා. ඒ ගිය ගමනින් දෙවියන් ගැන අදහස 100% නැති කරගන්න පුළුවන් උනා. කතරගම කියන්නේ පුජාභුමියක් නෙමෙයි මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දලා සල්ලි කඩාගන්න බිස්නස් ප්ලේස් එකක්. අපේ මිනිස්සු ගොන් හරක් වගේ 1000, 2000 පුජාවට්ටියට දාගෙන ගිහින් දෙවියන්ට වදිනවා. උන්ගේ හිතේ මුන් දෙන සල්ලි කපුවා දෙවියන්ට දෙනවා කියලා. ඇත්තටම වෙන්නේ කපුවා කෝටිපතියෙක් වෙන එක.

    මේ මාසේ මහා දේවාලේ අයිති නිලමේට. නිලමේ කපුවන්ට දේවාලේ රෙන්ට් එකට දීලා තියෙන්නේ. කියකටද ???? ලක්ෂ 68කට. දැන් කපුවා කොච්චර හොයනවද මාසෙකට ? දල වශයෙන් කොටි 4 හෝ 5 ක්. දැන් එතකොට මෙයාලා බදු ගෙවනවද ? නැ. දෙවියන්ගේ දේ කියලා මෙයාලා බදුත් මග අරිනවා.

    කොහොම අපේ ගොන් හරක් අන්දලා උන් ගොඩ යන හැටි.

    ඊළගට ගොඩ යන්නේ හම්බයෝ. ඔය පුජා වට්ටි විකුණන කඩවල් වලින් 80% කම ඉන්නේ හම්බයෝ. අපේ අය ගිහින් උන්ට සල්ලි දීලා තව දෙවියන්ටත් සල්ලි දීලා එනවා. ලැජ්ජයි බන් සිංහලු මෙහෙම මෝඩයෝ වෙන එකට.

    අවුරුදු 12 ක වගේ කෙල්ලෙක්ට මොකක් හරි ලෙඩක් හැදිලා කාවඩි නටාගෙන අවා මහා දේවාලේ ලගට. ළමයා බිම වැටිලා වැලි කාලා නට නට හිටියා. මේවා මානසික ලෙඩ. ඉස්පිරිතාලෙකට යන්න ඕන ඒවා මෙ දේවාලේ ගානේ ඇවිත් කතරගම දෙවියන්ට *ක දෙනවා. අම්මලා තාත්තලා මි හරක්.

    අපේ රටේ TV චැනල් මොකද කරන්නේ. මහා රෑ 10 ට විතර මිත්‍යාව තුරන් කරන වැඩ සටහන් පෙන්නවා. නැත්නම් මාසෙකට එක පාරක් පෝයට ඔය වගේ එකක් පෙන්නවා. ඊට පස්සේ හැමදාම උදේට හැම චැනල් එකකම මොකෙක් හරි තක්කඩියෙක් ගෙනල්ලා හකයි, පකයි, පානුයි ඔක්කොම පෙන්නලා අපේ සින්හලයාව ගොනාට අන්දනවා.

    මේක අපේ පරම්පරාවෙන් නැවැත්තුවේ නැත්නම් රට ඉස්සරහට මෙතනම තමයි. ඉතින් අපි උබලගේවත් ළමයින්ට මේ මනස්ගාත පුරුදු නොකර බුද්ධාගමට අනුව ජිවත් වෙන්න උගන්න. පන්සලට ගියොත් බෝඩියේ පිං පෙට්ටියට සල්ලි දාපන්. දේවාල වලට යන්න එපා කියපන්.

    :):)
     
    Dec 31, 2016
    35
    5
    0
    කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක්
    කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින්
    වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක් ;)

    gedarin yeddi hodata hodala yenda nona
    nonage mole tamai mole, appa mole pukeda kiyalat hitenawa.
    eelaga para gedarin palaturu hodala aran eddi condom ekakut ekkama genda nona.

    meeta tahukanda deiya.
     
    • Like
    Reactions: KOTA NIHAL

    waligamaya

    Well-known member
  • මනම් AL කරන කලේ ඉදන්මඔය ගුබ්බැයම් වල රින්ගනේ නැ. කතරමග ගියත් කිරිවෙහෙර විතරයි වදින්නේ. මේකෙත් ඉනාව ඔය විකුර්ති මල පෙරේතයන් සරණ යනුන්.
     
    Last edited: