කතරේ සිංහ රංගණය

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මටත් සිරාවටම හිතාගන්න බැරි මේ රටේ ඉන්න සමහර මුස්ලින් එව්න්ට ඔච්චරම තියෙන අමාරුව මොකක්ද කියල , පකිස්තාන් එව්න්ගේ මෙයලගේ ආගම එකයි තම , ඒත් තමන්ගේ රට මොකක්ද කියල බැලුවොත් ශ්‍රි ල0කාව නේද?? මොකද ඔකුන් පකිස්තානේ ඉපදිල මෙහෙට ඇවිදින් නැනේ , උන් ඉපදුනු රටටවත් මුන් කෙලෙහෙ ගුනය දක්වන්න දන් නැනේ හරියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් සිරාවටම හිතාගන්න බැරි මේ රටේ ඉන්න සමහර මුස්ලින් එව්න්ට ඔච්චරම තියෙන අමාරුව මොකක්ද කියල , පකිස්තාන් එව්න්ගේ මෙයලගේ ආගම එකයි තම , ඒත් තමන්ගේ රට මොකක්ද කියල බැලුවොත් ශ්‍රි ල0කාව නේද?? මොකද ඔකුන් පකිස්තානේ ඉපදිල මෙහෙට ඇවිදින් නැනේ , උන් ඉපදුනු රටටවත් මුන් කෙලෙහෙ ගුනය දක්වන්න දන් නැනේ හරියට

    :yes::yes::yes:
     
    තමන් ගේ ඉපදුන රටට ගරහන අපේ පකිස් බුරුවෝ ගැනනම්
    කතා කරලා වැඩක් නෑ බං,
    සමහර පකිස් ත‍්‍රිවිල් වල ගහගෙන යනවා
    BOOM BOOM EXPRESSකියලා ඇයි පක්කන්
    කියවන්නේ BOOM BOOM AFRIDI කියලනේ
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
    පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
    අපේ ආශිර්වාදයෙන්
    ජයක්ම අත්වේවා
    :yes::yes::yes:

    මේක වෙනස් වෙන්න ඔනෙ. සුලුතරයක් මුසලිමානුවන් නොවෙයි. . මුසලිමානුවන්ගෙන් සුලුතරයක් කියල.. මෙහෙම වෙන් කිරීමෙන් වෙන්නෙ මේ පින්තූරයෙ ඉන්න රටට ආදරේ කරන මිනිස්ස්න්ව අපහාසයට, අපහසුතාවයට පත් කිරීමක්..

    මේ පින්තූරෙ ඉන්නෙත් මුස්ලිම් කොල්ලො ටිකක් ජාතිය මොකක් උනත් ලාකික ජාතියේ කියල මේකෙන් ඔප්පු වෙනව. හුගක් අය තමන්ගේ පටු අරමුනු ඉටු කරගන්න ජාතිය ජන්මය ඇදල ගන්නව.

    මේ අයගෙ ඇත්ත නම් දැනගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්..

    අපේ ටීම් එකේ කොල්ලො කණ්ඩායමක් විදියට ශක්තිමත් කියල ඊයෙ උප්පොඋ උනා තමන්ගැන විශ්වාස කරල ගේම් එක ගහමු ඊළග මැච් වලදි. දිනන පරදින එක තරග වල ස්වභාවය. ඒත් මගදි මැච් අත අරින එක නවත්තල එල්ලිල ගහමු... ජයවේවා.

    393277_214783645260867_114404741965425_511947_1509926910_n.jpg

    http://www.facebook.com/photo.php?f...28387093.18794.114404741965425&type=3&theater
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Sirawata macho....team ekata witarak newe Cricket walata adare karana matath nindak na iye match eka iwarawenakan...TV eka kadila mage 4n eke Internet eken match eka danagatte...

    Jayasri Ape kollanta....
     
    මේක වෙනස් වෙන්න ඔනෙ. සුලුතරයක් මුසලිමානුවන් නොවෙයි. . මුසලිමානුවන්ගෙන් සුලුතරයක් කියල.. මෙහෙම වෙන් කිරීමෙන් වෙන්නෙ මේ පින්තූරයෙ ඉන්න රටට ආදරේ කරන මිනිස්ස්න්ව අපහාසයට, අපහසුතාවයට පත් කිරීමක්..

    මචන් මුසලිමානුවන් ගෙන් සුලුතරයක් කියලා කියන්න බෑනේ ,
    මොකද උන් මුස්ලිම් නේ..
    එහෙම කිව්වොත් හැමෝම මුසලයෝ වෙනවනේ...
    ඒ නිසයි මම කිව්වේ සුලුතරයක් මුසලමානුවන් කියලා,

    රට වෙනුවෙන් ඉන්න මුස්ලිම් ප‍්‍ර‍ජාවට අපි ගරු කරනවා,
    අපේ පැත්තේ මුසලමානුවෙක් ලෝක කුසලාන තරගයේ පකිස්තානයට අපි පැරදුන වෙලාවේ පකිස්තානේ කොඩියක් තියාගෙන නැටුවා,
    මට ඒ සිද්දියෙන් ඒ වගේ එවුන් ගැන තරහක් තියෙන්නේ,
    ලොකු ආරවුලකුත් වුනා,
    ගොඩක් මුස්ලිම් අය මෙහෙම නෑ.