කත්නෝරුවේ කුණුගොඩ

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,867
    3,368
    113
    මීළඟ සමන්තභද්‍ර
    මූට නම් සමන්තභද්‍ර කළා වගේ වෙනමම සීන් එකක් කරගන්න බැරිවෙයි. ගොඩක් වෙලාවට පොර කිරුලපන ධම්මවිජය වගේ වෙයි.

    සමන්ත්භද්‍රයා මොනව කලත් මොලේ තියන ඩයල් එකක්. නැත්තන් ඔය ආපු ලෙවල් එකට එන්න බෑ. අනික පොරට හැලෙන ෆෑන්බේස් එකක් නෑ. කත්නෝරුවට තියෙන්නේ ට්‍රෙන්ඩින් කාලීන බණ. වෙන බුවෙක් ආපු දවසට පොර රිප්ලේස් වෙනවා. ටියුශන් ගුරාලා වගේ තමයි. රැල්ල තියන කාලේ හොයන ගානක් හොයාගන්න වෙනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ඔතන ප්‍රශ්නෙ බෞද්ධ කමවත්, ආගමවත් නෙමෙයි. Pattern එක තමයි,
    ඔයවගේ රැලි පස්සෙ බස් අරන් වන්දනාවෙ යන මිනිස්සුන්ට Civic Sense කොහොමත් නෑ. රැල්ලෙ ගහගෙන යන්නෙ කොහොමත් පොල් කෝම්බ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    ඔතන ප්‍රශ්නෙ බෞද්ධ කමවත්, ආගමවත් නෙමෙයි. Pattern එක තමයි,
    ඔයවගේ රැලි පස්සෙ බස් අරන් වන්දනාවෙ යන මිනිස්සුන්ට Civic Sense කොහොමත් නෑ. රැල්ලෙ ගහගෙන යන්නෙ කොහොමත් පොල් කෝම්බ
    ඉතින් බෞද්දයො දැන ගන්න එපැයි, කො බණ නැද්ද පරිසරෙ රැක ගන්න ඔනෙ කියලා? මම නම් අහලාම නැ, කොහොමත් බෞද්දයො දැන ගන්න ඔනෙ පන්සලක් වගෙ තැනක්, බණක් අහන්න ආපු තැනක් නම් එහෙම තැන තැන කුණු දාල යන්න පුලුවන් තැනක් නෙමෙ කියලා, ගවුරවේට හරි. මතක නැද්ද අර ධාතු පෙන්නනවා කියලා බලන්න ආපු එවුන් බැග් වලට රීලා තැන තැන දාලා ගියා? පකෙ බෞද්දයො.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ඉතින් බෞද්දයො දැන ගන්න එපැයි, කො බණ නැද්ද පරිසරෙ රැක ගන්න ඔනෙ කියලා? මම නම් අහලාම නැ, කොහොමත් බෞද්දයො දැන ගන්න ඔනෙ පන්සලක් වගෙ තැනක්, බණක් අහන්න ආපු තැනක් නම් එහෙම තැන තැන කුණු දාල යන්න පුලුවන් තැනක් නෙමෙ කියලා, ගවුරවේට හරි. මතක නැද්ද අර ධාතු පෙන්නනවා කියලා බලන්න ආපු එවුන් බැග් වලට රීලා තැන තැන දාලා ගියා? පකෙ බෞද්දයො.
    ඔතන නම් පිටකරන්නෙ ඇරියස් එකක් නෙ.
    ඇත්ත කතාව ආගම අදාල නෑ, මොකෙක්ට හරි Civic Sense නැත්තම් නෑම.තමයි. ඇරියස් උන්ට Cognitive awareness ප්‍රශ්නයක් තියනව වගේම තමයි තාම බස් වල නැගල වන්දනාවෙ වන වන්දනා නඩ වල බහුතරයකට Civic Sense නෑ. උන්ගෙ IQ Level එකේ ප්‍රශ්නයක් තියන නිසා තමයි තාමත් ගමේ සමිතියෙන් යැපෙන්නෙ Trip එකක් යන්නත්. මඩු පල්ලි ගියත් මක්කම ගියත් කන්තෝරුවෙ ගියත් එහෙම Civic Sense නැත්තම් බණේ කොච්චර කිව්වත් ඒව කරන්නෙ නෑ. මොකද ඔය බණ අහන්නත් නෙමෙයි යන්නෙ බණ ඇහුව කියල වටේ උන්ට කියල පොඩි Show off එකක් දාන්න
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    ඉතින් බෞද්දයො දැන ගන්න එපැයි, කො බණ නැද්ද පරිසරෙ රැක ගන්න ඔනෙ කියලා? මම නම් අහලාම නැ, කොහොමත් බෞද්දයො දැන ගන්න ඔනෙ පන්සලක් වගෙ තැනක්, බණක් අහන්න ආපු තැනක් නම් එහෙම තැන තැන කුණු දාල යන්න පුලුවන් තැනක් නෙමෙ කියලා, ගවුරවේට හරි. මතක නැද්ද අර ධාතු පෙන්නනවා කියලා බලන්න ආපු එවුන් බැග් වලට රීලා තැන තැන දාලා ගියා? පකෙ බෞද්දයො.

    උන්නම් බෑග් වල රිව්වේ. තාම මතක් වෙනවා කියන්නේ නිවුස් එක දැකලා නානාට කලිසමේ රෙවිලා වගේ :lol:

    බෞද්ධ ඒවා බෞද්ධ අපි බලාගන්නම්. අමාරුයි වගේනම් ඇවිත් කුණු ටිකක් කාලා පලයන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    උන්නම් බෑග් වල රිව්වේ. තාම මතක් වෙනවා කියන්නේ නිවුස් එක දැකලා නානාට කලිසමේ රෙවිලා වගේ :lol:

    බෞද්ධ ඒවා බෞද්ධ අපි බලාගන්නම්. අමාරුයි වගේනම් ඇවිත් කුණු ටිකක් කාලා පලයන්.
    උඹ පුක දෙන්නෙ නැතුව හිටපන්, රවුම් කඩාගෙන genital warts හැදුනු එවාට අපි අරින්නෙ නැ,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    තට්ටය බනට කියන්නෙ නැල්ලුද තැන් තැන්වල කුනු දාන්න එපා කියල
    Besamaayam