කතාබහේදි වැදගත් වන ඉංග්‍රීසි යෙදුම්

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කතාබහේදි වැදගත් වන ඉංග්‍රීසි යෙදුම්

    සරලවම කතා බහ කරද්දි කතාව අතරතුර Tag questions පාවිච්චි කරන එක වැදගත්.
    නැත්නම් අපේ කතා බහ හරි නීරස වෙනවා.
    හරියටම ටැග් ක්වෙස්ෂන්ස් පාවිච්චි කරන හැටි මෙතැනින් බලන්න.


    https://www.youtube.com/watch?v=SfZRPGj7s3k
     
    • Like
    Reactions: kinkon and Boole

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි.........එල කොල්ලෙක් නේ. :cool:

    පුළුවන්තරම් සභ්‍ය විදිහට ආමන්ත්‍රණය කලේ....

    :P:P:P:P
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63


    අම්මටසිරි.........එල කොල්ලෙක් නේ. :cool:

    පුළුවන්තරම් සභ්‍ය විදිහට ආමන්ත්‍රණය කලේ....

    :P:P:P:P







    Thanks all.
    හැමෝටම රෙප් දුන්නා. ඩොඩෝ මහත්තයාට දෙන්න බෑලු.
    ඒක නිසා එයාට හම්බ වෙච්චි වෙලාවක වෙනම කිස් එකක් දෙනවා :love:
     
    • Like
    Reactions: Ithika mithika

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හැමෝගෙම දිරි ගැන්වීම්වලට බොහෝම ස්තූතියි. පුළුවන් හැමෝටම රෙප් දුන්නා
    ජයවේවා
     
    • Like
    Reactions: Banned!