මේ කතාව ඇත්ත එකක් ද කියපන් මුලින්ම
මේක ඇත්ත එකක් වෙන්න පුළුවන්..![]()

තොත්ත බාබා වගෙ හිටියට මෙකා දන්න දෙවල්තොත්තබබා;8853484 said:
යාළුවා ඕක ඇත්තම අත්දැකීමක්නම් සිතට පුංචි දුකක් දැනුනත් ටිකෙන් ටික ඇත්වෙන්න පුළුවන්නම් ගොඩක් හොදයි.
සමහර විට ඔය ගෑණු ළමය ඒ බැදීම් අතහැරල ඔයත් එක්ක යාලුවෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් කවදහරි ඔයා නොහිතපු වෙලාවක ඔයාට සමුදෙන්නත් පුළුවන්.
ඒ දෙකින් මොකක් උනත් අන්තිමට ඔයාට හිතෙන් පසුතැවෙන්න වෙනවා.
මොකද මමත් ජීවිතේදී ඔය අත්දැකීම අත්විදපුකෙනෙක්. ඒත් මම කිසිම දෙයක් හිතල සැලසුම් කරල කලේ නැහැ. සියල්ල ඒවිදිහටම සිදුවුනා විතරයි. මම මුළු ලෝකයම ජයගත්ත වගේ මට දැනුනත් මගේ හිත තවමත් පසුතැවෙනවා ඇත්තටම මම වැරැද්දක්ද කලේ කියන එක ගැන හිතෙනකොට.

මල්කවි අයියා කිව්වා වගේ උඹෙ හිතයි අර නේහයි තමා වැරදි![]()
REP 4+ Machan
thawa barayak wenna eyage boy friendta monahari wenna kiyala....
machan kathawanam ela....meeka aththada...naththam aththa wagee oya hadapu ekakda...![]()
adharaya kiyanne koiwelawe eida koi welawe yayda kiyala kiyanna baha...![]()
ubata kiyanna matath ohoma cn ekak thama bn :#
ela kathawak ban
ela kathawak

creative one, thanks

ගොඩක් ලස්සනයි අය්යේ..
හිතට දැනෙනවා...

තොත්තබබා;8853227 said:මලක්වුනේ ඇයි ඔබ මට ජීවිතයට සුවද සලන - එනමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි ඔබ මට ජීවිතයට සිසිල ඉසින - දිය දෝතක් බොන්නට තහනම්
දිය දෝතක් විලෙන් බොන්න පෙරුම්පුරන්නම්...
කවදා හෝ ලඟට ඇවිත් මල සිපගන්නම්...
තොත්තබබා;8853484 said:
යාළුවා ඕක ඇත්තම අත්දැකීමක්නම් සිතට පුංචි දුකක් දැනුනත් ටිකෙන් ටික ඇත්වෙන්න පුළුවන්නම් ගොඩක් හොදයි.
සමහර විට ඔය ගෑණු ළමය ඒ බැදීම් අතහැරල ඔයත් එක්ක යාලුවෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් කවදහරි ඔයා නොහිතපු වෙලාවක ඔයාට සමුදෙන්නත් පුළුවන්.
ඒ දෙකින් මොකක් උනත් අන්තිමට ඔයාට හිතෙන් පසුතැවෙන්න වෙනවා.
මොකද මමත් ජීවිතේදී ඔය අත්දැකීම අත්විදපුකෙනෙක්. ඒත් මම කිසිම දෙයක් හිතල සැලසුම් කරල කලේ නැහැ. සියල්ල ඒවිදිහටම සිදුවුනා විතරයි. මම මුළු ලෝකයම ජයගත්ත වගේ මට දැනුනත් මගේ හිත තවමත් පසුතැවෙනවා ඇත්තටම මම වැරැද්දක්ද කලේ කියන එක ගැන හිතෙනකොට.

anee manda machcn.. mona kiyannda kiyal teren ne matat /..
මෙ කතාව මට ගොඩක් දැනුනා. මාර සංවෙදි මොකක්ද හෙතුව කියලා නම් මම දන්නෙ නැ
කෙල්ලො නම් අනෙ මන්දා
අපෙන් ආදරෙ දුරස් වෙන කොට අපිට සමිප අයට අපි ලංවෙන්න බලනවා එක ලෝකස්ව්බාවය
ඒ වෙලාවට අපි කරන කියන දෙ ගැන තෙරුමක් නැ එත් පස්සෙ තමයි තෙරුම් යන්නෙ හරි වැරද්ද
මොකක්ද කියලා
අපිට අයෙත් දුකක් ඇති උනොත් ඔක චක්රයක් වගෙ එකම දෙ වෙන්නෙ
අනෙ මන්දා ජිවිතෙ හැටි ඔහොමයි නෙ
මම නම් ඔය ගැන වැඩිය දන්නෙ නැ ම්ම තාම චුටි පැටිය නෙ
රෙපය දෙන්න බැලු පස්සෙ දෙන්නම්
ජය වේවා

තොත්ත බාබා වගෙ හිටියට මෙකා දන්න දෙවල්
ඔව් ඔයා කිව්වා හරි![]()

lassana katawak
weradda Intrnet 1ke![]()
![]()