කතාවක් මතක් උනා

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    927
    93
    මේ පැත්තෙ ගාමන්ට් එකක තරුන මැනේජ කෙනෙක් හිටියා. ඌ හෙන පන්ඩිතයා, හැමදේම තමන් දන්නවා කියලා හිතන් ඉන්නෙ. ඒකෙ වැඩ කරන කෙල්ලොන්ට මූ බනින්නෙම ඔලුබක්කියො කියලා.
    ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා. මූගෙ වයිෆ් ප්රෙග්නට් උනා. ලමේකුත් හම්බුනා. ඒ හම්බුන ලමයගෙ ඔලුව ලොකුයි අසාමාන්ය විදියට.
    කර්මය කියන එක පලදෙන්නෙ අමුතුම විදියට.
    තමන්ට හිතා ගන්නවත් බැරි විදියට.

    @AnuradhaRa ද පොඩි එකා
    u wage ekewa nam hadala wadak ne ban.
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,239
    77,121
    113
    මේ පැත්තෙ ගාමන්ට් එකක තරුන මැනේජ කෙනෙක් හිටියා. ඌ හෙන පන්ඩිතයා, හැමදේම තමන් දන්නවා කියලා හිතන් ඉන්නෙ. ඒකෙ වැඩ කරන කෙල්ලොන්ට මූ බනින්නෙම ඔලුබක්කියො කියලා.
    ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා. මූගෙ වයිෆ් ප්රෙග්නට් උනා. ලමේකුත් හම්බුනා. ඒ හම්බුන ලමයගෙ ඔලුව ලොකුයි අසාමාන්ය විදියට.
    කර්මය කියන එක පලදෙන්නෙ අමුතුම විදියට.
    තමන්ට හිතා ගන්නවත් බැරි විදියට.
    Methana bana katha kiyawanne natuwa gihin beheth gani fail ponnayo.

    Nathan wena profile ekakin awilla kiyapan ledey honda una kiyala. 🤭 🤭
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    Umbe namath oya katawa ekka galapenawane bn..
    if-you-know-what-i-mean-127.jpg
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,239
    77,121
    113
    මේ පැත්තෙ ගාමන්ට් එකක තරුන මැනේජ කෙනෙක් හිටියා. ඌ හෙන පන්ඩිතයා, හැමදේම තමන් දන්නවා කියලා හිතන් ඉන්නෙ. ඒකෙ වැඩ කරන කෙල්ලොන්ට මූ බනින්නෙම ඔලුබක්කියො කියලා.
    ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා. මූගෙ වයිෆ් ප්රෙග්නට් උනා. ලමේකුත් හම්බුනා. ඒ හම්බුන ලමයගෙ ඔලුව ලොකුයි අසාමාන්ය විදියට.
    කර්මය කියන එක පලදෙන්නෙ අමුතුම විදියට.
    තමන්ට හිතා ගන්නවත් බැරි විදියට.
    Dan umba baluwata umba wage ekek ipadune umbalage tathage mona karumey pala deela kiyalada?

    mama hitanne paarey yana eladenekta puke aralda koheda umba awilla tiyenne 🤭
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කර්මය කියන එකත් හරි පුදුමයි බං ඒක පළදෙන්නෙත් පොඩි පොඩි වැරදි කරන උන්ටමයි මහා පරිමාණ වැරදි කරන උන්ට කිසි හෙණයක් නෑ. හරියට පොඩි හොරකම් කරන උන්ව පොලීසියෙන් ඇල්ලුවට මිලියන ගණන් හොරකම් කරන උන් ආතල් ඒකෙ ඉන්නවා වගේ
     
    • Like
    Reactions: windows_ubuntu