එන්න ඇතුලට.. බයවෙන්න දෙයක් නෑ.. මේක ඇතුලේ ෂෝක් දේවල් තියෙනවා... එන්න එන්න ඇවිල්ලා බලන්න .................. .................. ............
"මේක කතාවක්. මේ කතාවෙ කතා රචකයො ගොඩක් ඉන්නවා. ඒ තමයි සමස්ථ එළකිරි සමාජයටම ගත් කතුවරයෙක් වෙන්න අවස්තාවක් තියෙනවා. මම මේ ත්‍රෙඩ් එක publish කරල හරියටම මාස 6කින් විතර පසුව මේ හැදුන කතාව ග්‍රන්ථයක ලියල කතාවෙ නම විදිහට "මහා එළකිරි කතා වස්තුව" කියන නමින් ග්‍රන්ථාරූඩ කරන්න තමයි මගේ බලාපොරොත්තුව."
ඉතින් මේක නරබන ඔයාගෙ හිතෙත් අහිංසක හීනයක් තියෙන්න ඇති "මාත් කවද හරි කතාවක් ලියනවා." කියල.
මේකයි ඔයාගෙ අවස්ථාව.. ඔයාට කැමති දිශාවකට මේ කතාව රැගෙන යන්න ඔයාට පූර්ණ අයිතික් තියෙනවා. නමුත් එක් රචකයෙකුට එක් අවස්තාවකදී ලිවිය හැක්කෙ එක වචනයක් පමණයි. ඒත් කතාවෙ ආරම්භය වදිහට මම වචන දෙකකින් පටන් ගන්නම්...
හරි මම මෙතැන් සිට අපේ කතාවේ අාරම්භය මේ විදිහට සටහන් කරනවා.
"ඔන්න දවසක්..."

Last edited: