කතා කරන තල්මහ

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රංශයේ පර්යේෂකයින් පිරිසක් විකී කියන Orca (Killer Whale) වර්ගයේ තල්මහට මිනිස් වචන කීපයක් අනුකරණය කරන්ඩ පුරුදු කරලා. මේ හැකියාව ලබාගත් ලෝකයේ පලවෙනි Killer Whale මෙයා කියලයි සැලකෙන්නේ. ගිරවු, සැළලිහිණ, මයිනෝ වගේ සත්තු වචන කතාකළාට මිනිස් වචන අනුකරණය කිරීමේ හැකියාව ක්ෂීරපායී සතුන් අතර විරල බව තමයි කියැවෙන්නේ.
    තව විශේෂයක් තමා මේ තල්මසා හඬ අනුකරණය කරන්නේ අනික් සතුන් වගේ උගුරේ ස්වරතන්ත්‍ර පාවිච්චි කරලා නෙවේ. මොකද තල්මසුන් හඬ නිපදවන්නේ වෙනත් ක්‍රම වලට. මේ තල්මහා හඬ නිපදවන්නේ හුස්මගන්ඩ තියෙන හිස මත පිහිටි සිදුර පාවිච්චි කරලා. ඒ හින්දා ටිකක් අමුතුවට තමා හඬවල් ඇහෙන්නේ.

    PS: අහලා ඉවර වෙලා Bump එකක් දාගෙන යන්ඩ
    .;)

     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump කරපු ඔක්කොටම rep 4 ගානේ දුන්නා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හහ්.. ලංකාවේ පොලීසියට භාර දීලා බලහං..
    සිංහලෙන්ම "මම තමයි කළේ සර්" කියන වචන හතරම කියවලා ආයේ වතුරට දායි..:rofl:
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හහ්.. ලංකාවේ පොලීසියට භාර දීලා බලහං..
    සිංහලෙන්ම "මම තමයි කළේ සර්" කියන වචන හතරම කියවලා ආයේ වතුරට දායි..:rofl:
    :lol::lol::lol::lol:
    ලංකාවේ පොලිසිය කැළේ හාවා හෙව්වා වගේ ද?
     
    • Like
    Reactions: ramesh_jaya