ප්රංශයේ පර්යේෂකයින් පිරිසක් විකී කියන Orca (Killer Whale) වර්ගයේ තල්මහට මිනිස් වචන කීපයක් අනුකරණය කරන්ඩ පුරුදු කරලා. මේ හැකියාව ලබාගත් ලෝකයේ පලවෙනි Killer Whale මෙයා කියලයි සැලකෙන්නේ. ගිරවු, සැළලිහිණ, මයිනෝ වගේ සත්තු වචන කතාකළාට මිනිස් වචන අනුකරණය කිරීමේ හැකියාව ක්ෂීරපායී සතුන් අතර විරල බව තමයි කියැවෙන්නේ.
තව විශේෂයක් තමා මේ තල්මසා හඬ අනුකරණය කරන්නේ අනික් සතුන් වගේ උගුරේ ස්වරතන්ත්ර පාවිච්චි කරලා නෙවේ. මොකද තල්මසුන් හඬ නිපදවන්නේ වෙනත් ක්රම වලට. මේ තල්මහා හඬ නිපදවන්නේ හුස්මගන්ඩ තියෙන හිස මත පිහිටි සිදුර පාවිච්චි කරලා. ඒ හින්දා ටිකක් අමුතුවට තමා හඬවල් ඇහෙන්නේ.
PS: අහලා ඉවර වෙලා Bump එකක් දාගෙන යන්ඩ.