කතා කරන පින්තුරයක්

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    කතා කරන පින්තුරයක්

    කතා කරන පින්තුරයක් :oo:

    12687932_493368990865776_2101677246509757833_n.jpg
     
    blue_in_rio

    Well-known member
  • යකෝ .jpg ෆෝමැට් එකේ සවුන්ඩ් එන්නෙ කොහොමද ? පිස්සුද තොට. :dull:

    හැමදේම විහිලුවට ගන්න එපා බ්‍රෝ.මේක අර විල්පත්තුවට කරන අපරාදේ තරම් නම් නැහැ, ඒත් ඉතිං පොඩ්ඩක් හිතලා බලපන්, මේ තරමට හරි ගස් කොලන් ඉතුරුවෙලා තියෙද්දිත්, මෙහෙම රස්නේ නම්, ගහක් කොලක් නැති මහපොළොවක් ගැන.ගහ කපන මිනිහා හිතන් නෑ, උට කන්න බොන්න ලැබෙන්නේ ගහකින් බව.මස් මාංශ විතරක් කන්න පුලුවන් කියලා හිතන මෝඩ හැත්ත තමයි ගස් කපන්නේ.ඒත් උන් දන්නේ නෑ, හැම ආහාර දාමයකම ආරම්භය ගහක් බව.ඔක්කොටම වඩා හුස්මගන්න තියෙන ඔක්සිජන් ටික ලැබෙන්නේ කොහෙන්ද කියලාවත් උන් හිතන් නෑ. :(:(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හැමදේම විහිලුවට ගන්න එපා බ්‍රෝ.මේක අර විල්පත්තුවට කරන අපරාදේ තරම් නම් නැහැ, ඒත් ඉතිං පොඩ්ඩක් හිතලා බලපන්, මේ තරමට හරි ගස් කොලන් ඉතුරුවෙලා තියෙද්දිත්, මෙහෙම රස්නේ නම්, ගහක් කොලක් නැති මහපොළොවක් ගැන.ගහ කපන මිනිහා හිතන් නෑ, උට කන්න බොන්න ලැබෙන්නේ ගහකින් බව.මස් මාංශ විතරක් කන්න පුලුවන් කියලා හිතන මෝඩ හැත්ත තමයි ගස් කපන්නේ.ඒත් උන් දන්නේ නෑ, හැම ආහාර දාමයකම ආරම්භය ගහක් බව.ඔක්කොටම වඩා හුස්මගන්න තියෙන ඔක්සිජන් ටික ලැබෙන්නේ කොහෙන්ද කියලාවත් උන් හිතන් නෑ. :(:(

    ඇත්ත බං. විහිළුවට දැම්මට යටි හිත එපා කියද්දි මම ඒක දැම්මෙ.:growl: ගහක් කපන්න විනාඩි 10යි. ගහක් වැවෙන්න අවුරුදු 100යි. මේ ඔක්කොම පශ්ණ ඉතින් සල්ලි නිසානේ.:no:
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • ඇත්ත බං. විහිළුවට දැම්මට යටි හිත එපා කියද්දි මම ඒක දැම්මෙ.:growl: ගහක් කපන්න විනාඩි 10යි. ගහක් වැවෙන්න අවුරුදු 100යි. මේ ඔක්කොම පශ්ණ ඉතින් සල්ලි නිසානේ.:no:

    ඒක ඇත්ත, සල්ලි නිසා තමයි මේ ඔක්කොම.මෙතන නම් මේ මනුස්සයා ගස් කපන්නේ, සල්ලි හොයන්න.ඒක ඒ මනුස්සයගේ රස්සාව නිසා.බදුර්ඩීන් විල්පත්තුවට කෙලවන්නේ මඩි තරකර ගන්නයි, උගේ ජාතිය ඒ බිමේ හැම අඟලකම පතුරුවන්නයි.ඒකයි වෙනස.රතු ඉන්දියානු නායක සියැටල් කියලා තියෙනවනේ, අන්තිම ගහත් වේලිලා ගියාම, අන්තිම මාලුවත් මැරිලා ගියාම, අන්තිම වතුර බිඳුවත් වේලුනාම, සල්ලි කාලා ජීවත්වෙන්න බැරිබව මිනිස්සු ඉගෙනගනියි කියලා. :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒක ඇත්ත, සල්ලි නිසා තමයි මේ ඔක්කොම.මෙතන නම් මේ මනුස්සයා ගස් කපන්නේ, සල්ලි හොයන්න.ඒක ඒ මනුස්සයගේ රස්සාව නිසා.බදුර්ඩීන් විල්පත්තුවට කෙලවන්නේ මඩි තරකර ගන්නයි, උගේ ජාතිය ඒ බිමේ හැම අඟලකම පතුරුවන්නයි.ඒකයි වෙනස.රතු ඉන්දියානු නායක සියැටල් කියලා තියෙනවනේ, අන්තිම ගහත් වේලිලා ගියාම, අන්තිම මාලුවත් මැරිලා ගියාම, අන්තිම වතුර බිඳුවත් වේලුනාම, සල්ලි කාලා ජීවත්වෙන්න බැරිබව මිනිස්සු ඉගෙනගනියි කියලා. :(:(

    :lol::lol: ඉතින් ඕක උන්ට අදාළම නැහැනේ...උන් මිනිස්සු නෙමෙයිනේ...උන්ට ඕනේ කාන්තාර නේ..එකනේ ගස් කපන්නේ...:yes::yes: