කතා කරන පින්තූර ටිකක් ......updating....

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
309978,xcitefun-fixed-it-47.jpg
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
310901,xcitefun-bloody-ocean-1.jpg

සිඩ්නි වල මුහුදු තීරයේ දුර්ලබ ඇල්ගී විශේෂයක් මගින් මුහුදු ජලය ලේ රතු කරපු අවස්ථාවක්... කොහොමද ආ.


310900,xcitefun-bloody-ocean-2.jpg


310899,xcitefun-bloody-ocean-3.jpg


310898,xcitefun-bloody-ocean-4.jpg


310897,xcitefun-bloody-ocean-5.jpg


310896,xcitefun-bloody-ocean-6.jpg


310895,xcitefun-bloody-ocean-7.jpg


310894,xcitefun-bloody-ocean-8.jpg


310892,xcitefun-bloody-ocean-10.jpg
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
311007,xcitefun-unusual-money-3.jpg


මේ කැනඩාවේ තියෙන කාසියක් වටිනාකම කන්ද ඩොලර් මිලියන එකක් වෙනවා, 100 කිලෝ බර මේකේ 99.9%ක් තනි රත්රන් වලින් සාදා 2011 දී ලෝකේ ලොකුම කාසිය විදියට හදුන්වනවා
;)
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0

ඉතිහාස ගත ලොව කුඩාම කාසිය 4 මි.මි විෂ්කම්බය ග්‍රෑම්1.7 ක් වන සොයාගෙන තියෙන්නේ ඉන්දියාවේ විජය නගර් ග්‍රාමයෙන්


311005,xcitefun-unusual-money-5.jpg
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මේ තමයි වර්තමාන එනම් 2012දි මහා බ්‍රිතාන්‍යයේ එලිසබත් මහා රැජිනගේ ජුබිලිය නිමිත්තෙන් හදුන්ව දුන් ලොව කුඩාම කාසිය, නැනෝ මීටර් 750ක් විෂ්කම්බයකින් යුක්ත මානික්‍ය නිර්මාණයක්

311004,xcitefun-unusual-money-6.jpg

මහරජිනගේ පින්තුරය කොටා ඇති මෙය ලංකාවෙන් උස්සපුව වෙන්න ඕන
:lol:
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
දෙවන ලෝක යුද්දය සමයේ ලෝහ ඉතාම දුරබල අවස්ථාවක මෙන්න මේ ලීයෙන් තැනු කාසි කැනඩාවේ පාවිච්චියට යොදා ගැනුන

311013,xcitefun-unusual-money-11.jpg
:growl:
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ලොව කුඩාම රටක් වන පළවූ දුපතේ 2007දි නිකුත් කල අසාමාන්‍ය කාසිය සිල්වර් ඩොලර් එකක් වන Virgin Mary සමග කුඩා බෝතලයක ශුද්ද වූ ජලය සමග නිකුත් කරනු ලැබුවා

311011,xcitefun-unusual-money-13.jpg
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මෙම කාසිය ලෝකයේ බවිත කරන්න නිපදවූවක් නොවන අතර මේවා නිර්මාණ කරේ විශ්ව සංචාරකයන් උදෙසාය, අනාගතයේදී අබ්ය්වකාශයේ බවිතට යොදාගන්න සැලසුම් යොදා ඇති මෙහි ප්ලාස්ටික් නිෂ්පාදනය ග්‍රහලෝකවල පින්තුර යොදා නිර්මාණය කර ඇත

311010,xcitefun-unusual-money-14.jpg