Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතා කරන පින්තූර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාගරීකරණයත් සමඟ ගම්බඳ ජනතාව නගරයේ තට්ටු නිවාස වලට සංක්රමණය වුනා. නමුත් එම නිවාස සොබා දහමින් වෙන් වූ සැබෑම සිර ගෙවල්. ඉහත රූපයෙන් පේන්නේ එවැනි මහල් නිවසක දරුවෙකුට නැවුම් සුළඟ සහ හිරු එළිය ලැබෙන ලෙස ඔහු නිවසින් පිටත කූඩුවක රඳවා ඇති අයුරුයි. අවදානම් බව පෙනී ගියත් බොහෝ දෙමාපියන් මේ උපක්රමය අනුගමනය කර තිබෙනවා. ( වර්ෂය - 1937 )

ආර්මේනියානු සිවිල් යුද්ධය -1990 තම නිවස ආරක්ෂා කරන 106 වියැති මහළු මවක්

දෙවන ලෝක යුද්ධය -සයිපෑන් සටන 1944

එළු පෑටවෙකු සමඟ තම තනිකම බෙදා ගන්නා සෙබලෙක්

2 වන ලෝක යුද්ධයට බොහොම හොඳ පෙර සූදානමක සිටි රටක් තමා එංගලන්තය.

යුද්ධය ඇරඹීමට වසරකට පෙර ලන්ඩනයේ වීදියක මවක් සහ ළදරුවෙක් ගෑස් ප්රතිරෝධී ආරක්ෂක වලින් සැරසී ගමන් කරන අයුරු

ඇමරිකාව කිව්වම මතකයට එන සංකේතයක් තමා ලිබර්ටි ප්රතිමාව.

නමුත් මේ ප්රතිමාව ඇමරිකන් නිෂ්පාදනයක් නෙවෙයි. ඇමරිකන් විප්ලවයට වසර 100 පිරීම නිමිත්තෙන් ප්රංශයෙන් ලෑබුනු තෑග්ගක්. ප්රංශයේ නිපදවුනු ලිබර්ටි ප්රතිමාව කොටස් වශයෙන් නැව් මඟින් නිව්යෝක් වෙත ගෙනගොස් එහිදී එකලස් කරනු ලැබුවා. මේ එහි හිස කොටස සවි කිරීමට පෙරයි. ( වර්ෂය - 1886 )

[QUOTE="Homo Sapien, post: 16008999, member: 495547"] [IMG]http://www.boredpanda.com/blog/wp-content/plugins/copyrightWrapper/watermark.php?display=true&image=https://s3.amazonaws.com/boredpanda/must-see-historical-moments/must-see-black-and-white-historic-moments-8.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]නාගරීකරණයත් සමඟ ගම්බඳ ජනතාව නගරයේ තට්ටු නිවාස වලට සංක්රමණය වුනා. නමුත් එම නිවාස සොබා දහමින් වෙන් වූ සැබෑම සිර ගෙවල්. ඉහත රූපයෙන් පේන්නේ එවැනි මහල් නිවසක දරුවෙකුට නැවුම් සුළඟ සහ හිරු එළිය ලැබෙන ලෙස ඔහු නිවසින් පිටත කූඩුවක රඳවා ඇති අයුරුයි. අවදානම් බව පෙනී ගියත් බොහෝ දෙමාපියන් මේ උපක්රමය අනුගමනය කර තිබෙනවා. ( වර්ෂය - 1937 ) [/COLOR][/SIZE] :eek::eek::eek::eek::eek: [IMG]http://www.boredpanda.com/blog/wp-content/plugins/copyrightWrapper/watermark.php?display=true&image=https://s3.amazonaws.com/boredpanda/must-see-historical-moments/must-see-black-and-white-historic-moments-36.jpg[/IMG] [SIZE="4"][COLOR="Plum"]ආර්මේනියානු සිවිල් යුද්ධය -1990 තම නිවස ආරක්ෂා කරන 106 වියැති මහළු මවක්[/COLOR][/SIZE] :rolleyes::rolleyes::rolleyes::eek::eek: [IMG]http://www.boredpanda.com/blog/wp-content/plugins/copyrightWrapper/watermark.php?display=true&image=https://s3.amazonaws.com/boredpanda/must-see-historical-moments/must-see-black-and-white-historic-moments-10.jpg[/IMG] [SIZE="4"][COLOR="Olive"]දෙවන ලෝක යුද්ධය -සයිපෑන් සටන 1944 එළු පෑටවෙකු සමඟ තම තනිකම බෙදා ගන්නා සෙබලෙක් [/COLOR][/SIZE] :love::love::love::love::love: [IMG]http://www.boredpanda.com/blog/wp-content/plugins/copyrightWrapper/watermark.php?display=true&image=https://s3.amazonaws.com/boredpanda/must-see-historical-moments/must-see-black-and-white-historic-moments-35.jpg[/IMG] [SIZE="4"][COLOR="MediumTurquoise"]2 වන ලෝක යුද්ධයට බොහොම හොඳ පෙර සූදානමක සිටි රටක් තමා එංගලන්තය. යුද්ධය ඇරඹීමට වසරකට පෙර ලන්ඩනයේ වීදියක මවක් සහ ළදරුවෙක් ගෑස් ප්රතිරෝධී ආරක්ෂක වලින් සැරසී ගමන් කරන අයුරු[/COLOR][/SIZE] :confused::confused::confused::confused::cool::cool::cool: [IMG]http://www.boredpanda.com/blog/wp-content/plugins/copyrightWrapper/watermark.php?display=true&image=https://s3.amazonaws.com/boredpanda/must-see-historical-moments/must-see-black-and-white-historic-moments-2.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrchid"]ඇමරිකාව කිව්වම මතකයට එන සංකේතයක් තමා ලිබර්ටි ප්රතිමාව. නමුත් මේ ප්රතිමාව ඇමරිකන් නිෂ්පාදනයක් නෙවෙයි. ඇමරිකන් විප්ලවයට වසර 100 පිරීම නිමිත්තෙන් ප්රංශයෙන් ලෑබුනු තෑග්ගක්. ප්රංශයේ නිපදවුනු ලිබර්ටි ප්රතිමාව කොටස් වශයෙන් නැව් මඟින් නිව්යෝක් වෙත ගෙනගොස් එහිදී එකලස් කරනු ලැබුවා. මේ එහි හිස කොටස සවි කිරීමට පෙරයි. ( වර්ෂය - 1886 )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom