කතා කලත්..

කවිය ආයෙමත් කියෙව්වමයි හරියටම තේරුණේ ඩැඩීට උත්තරයක් තමයි කියලා... නියමයි..

නියමෙටම ගොතල තියෙනවා වියමන

ඒත් ලව් නම් අනේමන්දා තමයි..:lol::lol:
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    මේක ඇයි කලේ සින්දුවට නියම උත්තරයක්..
    ඒ සින්දුවෙ තනුවටම මේකත් කියන්න පුලුවන් ලේසියෙන්ම..:)

    තුන්වෙනි පදය නම් මට පේන විදියට ටිකක් අසාර්ථකයි වගේ..මොකද එතන භාෂාව හසුරවලා තියෙන විදිය මුල් පද දෙකේ තරම් සරළ නැහැ.

    මොනා වුනත් අදහස් අතින් ඇයි කලේ සින්දුවට හොද පිළිතුරක් මේක..!!!:):):):)
     
    Sinhala Kolla said:

    මාත් කියන්න ට්රයි කලා... මුල එකයි අන්තිම එකයි නම් කියන්න අමාරුයි. ඒත් මැද එක නම් නියමෙටම යනවා...
     
    bds

    Member
    Sep 18, 2006
    2,861
    0
    0
    Under the sky
    freednbeing said:
    කවිය ආයෙමත් කියෙව්වමයි හරියටම තේරුණේ ඩැඩීට උත්තරයක් තමයි කියලා... නියමයි..

    නියමෙටම ගොතල තියෙනවා වියමන

    ඒත් ලව් නම් අනේමන්දා තමයි..:lol::lol:

    ස්තූතියි..:)
     
    bds

    Member
    Sep 18, 2006
    2,861
    0
    0
    Under the sky
    Sinhala Kolla said:
    මේක ඇයි කලේ සින්දුවට නියම උත්තරයක්..
    ඒ සින්දුවෙ තනුවටම මේකත් කියන්න පුලුවන් ලේසියෙන්ම..:)

    තුන්වෙනි පදය නම් මට පේන විදියට ටිකක් අසාර්ථකයි වගේ..මොකද එතන භාෂාව හසුරවලා තියෙන විදිය මුල් පද දෙකේ තරම් සරළ නැහැ.

    මොනා වුනත් අදහස් අතින් ඇයි කලේ සින්දුවට හොද පිළිතුරක් මේක..!!!:):):):)

    ස්තූතියි..:)
     
    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    WowDis is much Discriptive You discribe your pain other than geting emotional abt it Its funny bcz i dont see any sadeness in this poem!! Dats ma idea
     
    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    amooooooooo sudu akkioo meekanam puduma lassani:love:
    Ane ape meekademu honde arayata :D:D:D:D
    Harima lassani akki babo:love: