මාත් කියන්න ට්රයි කලා... මුල එකයි අන්තිම එකයි නම් කියන්න අමාරුයි. ඒත් මැද එක නම් නියමෙටම යනවා...Sinhala Kolla said:මේක ඇයි කලේ සින්දුවට නියම උත්තරයක්..
ඒ සින්දුවෙ තනුවටම මේකත් කියන්න පුලුවන් ලේසියෙන්ම..
තුන්වෙනි පදය නම් මට පේන විදියට ටිකක් අසාර්ථකයි වගේ..මොකද එතන භාෂාව හසුරවලා තියෙන විදිය මුල් පද දෙකේ තරම් සරළ නැහැ.
මොනා වුනත් අදහස් අතින් ඇයි කලේ සින්දුවට හොද පිළිතුරක් මේක..!!!
freednbeing said:කවිය ආයෙමත් කියෙව්වමයි හරියටම තේරුණේ ඩැඩීට උත්තරයක් තමයි කියලා... නියමයි..
නියමෙටම ගොතල තියෙනවා වියමන
ඒත් ලව් නම් අනේමන්දා තමයි..![]()

Sinhala Kolla said:මේක ඇයි කලේ සින්දුවට නියම උත්තරයක්..
ඒ සින්දුවෙ තනුවටම මේකත් කියන්න පුලුවන් ලේසියෙන්ම..
තුන්වෙනි පදය නම් මට පේන විදියට ටිකක් අසාර්ථකයි වගේ..මොකද එතන භාෂාව හසුරවලා තියෙන විදිය මුල් පද දෙකේ තරම් සරළ නැහැ.
මොනා වුනත් අදහස් අතින් ඇයි කලේ සින්දුවට හොද පිළිතුරක් මේක..!!!

hmm.. thanx..skitdigital said:WowDis is much Discriptive You discribe your pain other than geting emotional abt it Its funny bcz i dont see any sadeness in this poem!! Dats ma idea

ha ha.. hari hari.. demuko..rash87 said:amooooooooo sudu akkioo meekanam puduma lassani
Ane ape meekademu honde arayata
Harima lassani akki babo![]()