කතා_කරන_පින්තූර

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,699
    113
    ආශ්චර්යමත් රටක
    කතා_කරන_පින්තූර

    33lc74k.jpg

    කෝ මේ පොහොට්ටු සාමාජිකයො ටික පේළියට එන්න බලන්න. කවි, නිසඳැස් ලියපු අයත් එක්ක එන්න. :love: වෙසක් තොරණකට වඩා කතාවක් කියන පිංතූර බලන්න එන්න.. පින්තූර කතා කරනව හැමෝටම පේන්නෙ නෑ. පෙනුන අය කොමෙන්ටුවක් දාන් යන්න. අනිත් අය දැක්කෙ නෑ වගේ යන්න. මේ දෙකේ සම්බන්ධයක් නෑ නේද කියල එයාලට හිතෙයි. ඔවු ඔයා හරි. සම්බන්ධයක් නෑ තමයි. :D

    මෙන්න මෙයාල තමයි ඊළඟ චන්දෙන් රටේ විනය හදලා, හම්බයො දණගස්සලා රට සුරපුරයක් කරන්න එන්නෙ. හොඳට බලාගන්න. :cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,699
    113
    ආශ්චර්යමත් රටක
    JVP eke ISIS karayek hitiya wage seen ekak da??

    View attachment 75711

    අන්න හරියට හරි මචන්. ඒ වගේම තමයි. :yes: ජෙප්පො කියන්නෙ ඊබ්‍රහිම් අන්තවාදියෙක් කියල දන්නෙ නෑ කියල, පොනිලා කියන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් හොරෙක් නෙවෙයි කියල. අන්න ඒ වගේම නිරෝෂන් කියනව මදුෂ් ව දන්නෙවත් නෑ කියල. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ, නිරෝෂන් ටත් මිනිහෙක් කෝටි ගානක ඉඩමක් නිකන් දීල ගිහින්. පස්සෙ ඒකෙ බිල්ඩිමක් ගහගන්න ලංකා බැන්කුවෙන් කෝටි 8 කුත් දීල. මෙච්චර තැනකට එන්න පාර හැදුනෙ පාර අයිනෙ වඩේ කරත්තෙ වඩේ විකුනලා. බලන්න කොච්චර ආදර්ශමත්ද කියල නේද? :love:

    ඒක නෙවෙයි මෙච්චර දෙයක් කරල හදපු කඩේ, මෙච්චර ලොකු බිස්නස් එක ඔන්න ගිය මාසෙ 30 වෙනිද ඉඳන් වහල. සමහර විට ආපහු වඩේ කරත්තෙ කරන්න හිතිල වෙන්නැති.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    jeppoth hariyata hambayo wage... brainwash wela inne lapayagei ranilgei lowanna witarak...... anith hema ekama horu........... nodakin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,699
    113
    ආශ්චර්යමත් රටක
    jeppoth hariyata hambayo wage... brainwash wela inne lapayagei ranilgei lowanna witarak...... anith hema ekama horu........... nodakin

    kar* jeppo witharak newei machan,
    pohottu bayyo, UNP napunsakayo,hambayo,TNA wesa demalu okkoma eka wage. :yes: thaman kade yana ekage waradi penne na. anith okkoma penawa.. :lol:

    ubata wensak penawada? mata nam kisima wensak penne na :eek:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අන්න හරියට හරි මචන්. ඒ වගේම තමයි. :yes: ජෙප්පො කියන්නෙ ඊබ්‍රහිම් අන්තවාදියෙක් කියල දන්නෙ නෑ කියල, පොනිලා කියන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් හොරෙක් නෙවෙයි කියල. අන්න ඒ වගේම නිරෝෂන් කියනව මදුෂ් ව දන්නෙවත් නෑ කියල. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ, නිරෝෂන් ටත් මිනිහෙක් කෝටි ගානක ඉඩමක් නිකන් දීල ගිහින්. පස්සෙ ඒකෙ බිල්ඩිමක් ගහගන්න ලංකා බැන්කුවෙන් කෝටි 8 කුත් දීල. මෙච්චර තැනකට එන්න පාර හැදුනෙ පාර අයිනෙ වඩේ කරත්තෙ වඩේ විකුනලා. බලන්න කොච්චර ආදර්ශමත්ද කියල නේද? :love:

    ඒක නෙවෙයි මෙච්චර දෙයක් කරල හදපු කඩේ, මෙච්චර ලොකු බිස්නස් එක ඔන්න ගිය මාසෙ 30 වෙනිද ඉඳන් වහල. සමහර විට ආපහු වඩේ කරත්තෙ කරන්න හිතිල වෙන්නැති.

    February parliment katha karapu eke kiyanawa oka rent ekata gatta ekak kiyala
    building eka niroshnge neme,doctor kenekge
    loan eka koti 3k
    habai miniha rent ekai,loan eke warike gewana hati pahadili deyak kiwuwe naha
    giya awurudde idan oke badu discount didi stock tika iwara kala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,699
    113
    ආශ්චර්යමත් රටක
    February parliment katha karapu eke kiyanawa oka rent ekata gatta ekak kiyala
    building eka niroshnge neme,doctor kenekge
    loan eka koti 3k
    habai miniha rent ekai,loan eke warike gewana hati pahadili deyak kiwuwe naha
    giya awurudde idan oke badu discount didi stock tika iwara kala

    mama nam pattareka dakka wage matakai koti 8 kathawai, yaluwek idama nikan dunna kathawai.

    pattare waradi nam muuta neethimaya kriyamargayak ganna tibunane.

    mata dan mataka na koheda tibune kiyala.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    mama nam pattareka dakka wage matakai koti 8 kathawai, yaluwek idama nikan dunna kathawai.

    pattare waradi nam muuta neethimaya kriyamargayak ganna tibunane.

    mata dan mataka na koheda tibune kiyala.

    parliment BOC eke koti 3k
    eka ganna apeta thiyala thiyenne yaluwage idama
    koti 8 kathawa kiwuwe ranjan
    habai warika,rent gewapu ekata hari uttarayak dunne naha