කතා_කරන_පින්තූර
කෝ මේ පොහොට්ටු සාමාජිකයො ටික පේළියට එන්න බලන්න. කවි, නිසඳැස් ලියපු අයත් එක්ක එන්න.
වෙසක් තොරණකට වඩා කතාවක් කියන පිංතූර බලන්න එන්න.. පින්තූර කතා කරනව හැමෝටම පේන්නෙ නෑ. පෙනුන අය කොමෙන්ටුවක් දාන් යන්න. අනිත් අය දැක්කෙ නෑ වගේ යන්න. මේ දෙකේ සම්බන්ධයක් නෑ නේද කියල එයාලට හිතෙයි. ඔවු ඔයා හරි. සම්බන්ධයක් නෑ තමයි. 
මෙන්න මෙයාල තමයි ඊළඟ චන්දෙන් රටේ විනය හදලා, හම්බයො දණගස්සලා රට සුරපුරයක් කරන්න එන්නෙ. හොඳට බලාගන්න.

ජෙප්පො කියන්නෙ ඊබ්රහිම් අන්තවාදියෙක් කියල දන්නෙ නෑ කියල, පොනිලා කියන්නෙ අර්ජුන් මහේන්ද්රන් හොරෙක් නෙවෙයි කියල. අන්න ඒ වගේම නිරෝෂන් කියනව මදුෂ් ව දන්නෙවත් නෑ කියල. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ, නිරෝෂන් ටත් මිනිහෙක් කෝටි ගානක ඉඩමක් නිකන් දීල ගිහින්. පස්සෙ ඒකෙ බිල්ඩිමක් ගහගන්න ලංකා බැන්කුවෙන් කෝටි 8 කුත් දීල. මෙච්චර තැනකට එන්න පාර හැදුනෙ පාර අයිනෙ වඩේ කරත්තෙ වඩේ විකුනලා. බලන්න කොච්චර ආදර්ශමත්ද කියල නේද? 