කතිරය (x) - The Kathiraya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බොහොම කාලෝචිත නිර්මානයක්. රහට ලියල තියෙනවා සහෝදරයා..

දිගටම ලියන්න...අපේ වගකීම අපි ඉටු කරමු..

ඔබට ජය....
ස්තුතියි සහෝ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
dukaa|දුකා;6509773 said:
නියම නිර්මාණාය්ක් මචං . . .
ඉස්සෙල්ලම ටීචලර්ගෙන් කතිර ගත්තා
පස්සේ වර්ක්ශොප් එකේ සෙන්ටර් පන්ච් එකෙන් කතිර ගැහුවා
දැන් කතිරෙට මරා ගන්න අය දිහා බලන් ඉන්නවා . ..
එල එල . . නියමයි . .
ස්තුතියි සහෝ