කතිරය
යූස්ලස් ෆෙලෝ කියලා
පලමුව මට ලැබුනෙ
ඉංගිරිසි මිස්ගෙන්...
පලමුව මට ලැබුනෙ
ඉංගිරිසි මිස්ගෙන්...
අරහන් නිසා නව ගණිතය
හැමදාමත් පොත් පුරවා ලැබුන...
හැමදාමත් පොත් පුරවා ලැබුන...
ලෝහවැඩ වර්ක් ෂොප් එකෙ
ගොඩාක් පවිච්චිකලා
විදමන, මැද-පුංචිය ට
තැන ලකුණු කරන...
ගොඩාක් පවිච්චිකලා
විදමන, මැද-පුංචිය ට
තැන ලකුණු කරන...
කතිරය
අනේ පොරය ගොඩකර ගන්න
කැමැත්ත අකැමැත්තෙන්
කරන ලකුණ ද කතිරය
කැමැත්ත අකැමැත්තෙන්
කරන ලකුණ ද කතිරය
ඉවරවූ පසු පොරය
නොවේ නම්
කතුර
නොවේ නම්
කතුර
මැද-පුංචිය: ලෝහයක් විදීමෙදී විදුම් කටුව දිවීම/ලිස්සීම වලකනු සඳහා ලෝහය මත ලකුනක් සදහන් කරන්න පාවිච්චි කරන මුවහතක් නැති කපන කටුවක හැඩට සමාන උපාංගයකි.
Last edited:




