කතිරේ ගහලා අපි වරදක් කරාද?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්‍යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්‍යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10917870_993216054027266_5987859182059720295_n.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපතිමහින්ද රාජපක්‍ෂ මහතා ජයගන්නා බවට තම නිවස ඔට්ටු අල්ලන බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඊයේ කොලොන්නේදී පැවති අන හමුවකදී ඇය මෙසේද කීවාය.

    ‘කවුරුහරි කියනවනම් මහින්ද පරදිනවා කියලා එන්න කියන්න ඔට්ටු අල්ලන්න. එහෙම කෙනෙක් ගේනවනම් මම සියයට තුනක කොමිෂනුත් දෙන්නම්. මගේ තාත්තා හදලා දීපු මමයි නංගියි ඉන්න පැල්මඩුල්ලේ ගේ තියෙනවා. මහින්ද පරදිනවා කියලා කවුරුහරි කියනවානම් මම ඒ ගේ ඔට්ටුවට තියනවා. හෙට ඉරපායන එක විශ්වාස වගේ මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය කාටවත් වළක්වන්න බෑ. ඔට්ටු අල්ලන්න කවුරුවත් නෑ. කෝ තලතා කෝ දුනේෂ්ලා’
    sudukariyak