ඔව් මාසදෙකතුනක් නෑ සිද්දිය වැඩිය ප්‍රසිද්ද වෙන්න දුන්නෙ නෑ ඉතින් බං අපි කෙල්ලෙක් එක්ක යාලු වෙද්දි නැත්නම් ප්‍රොපෝසල් එකකින් සෙට් කරගද්දි ඔය ඉතිහාසෙ හොයන්න විදියක් නැහැනේ