කතුන් වරදට පෙළඹවීමේ අවධානමක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    ඔව් මාසදෙකතුනක් නෑ සිද්දිය වැඩිය ප්‍රසිද්ද වෙන්න දුන්නෙ නෑ
    ඉතින් බං අපි කෙල්ලෙක් එක්ක යාලු වෙද්දි නැත්නම් ප්‍රොපෝසල් එකකින් සෙට් කරගද්දි ඔය ඉතිහාසෙ හොයන්න විදියක් නැහැනේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඉතින් බං අපි කෙල්ලෙක් එක්ක යාලු වෙද්දි නැත්නම් ප්‍රොපෝසල් එකකින් සෙට් කරගද්දි ඔය ඉතිහාසෙ හොයන්න විදියක් නැහැනේ
    ඔව් ඉතින් ඒත් තමන්ගෙ ගෑනි/කෙල්ල වෙන එකෙක් එක්ක කරලා කියලා දැනගත්තම පපුව දාල යනවා වගේනෙ
     
    • Sad
    Reactions: HKavinda