"කතුරු මිතුරු" සිංහල චිත්රපටය බලන්න පුළුවන් තැනක් platform එකක් හරි, download කරන්න තැනක් හරි දන්නවා නම් කියනවා ද?
මේ අතුරු මිතුරු නේ
තාම හම්බුනේ නෑ.. හොයල බැලුවා කොහේ වත් නෑ නේ..Math e film eka hoyanawa link ekak thiyanawanm danna
2020 නේද release වෙන්න thibbe? Covid නිසා නතර වෙලා ද දන්නේ නෑ නේ...Not released yet neh ?
Could be. Film halls wahuwa neh.2020 නේද release වෙන්න thibbe? Covid නිසා නතර වෙලා ද දන්නේ නෑ නේ...