බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ
අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ

dan ubala muslim allanna epa mewata me patte muslim un na haiya karayo mewage wada karanna, api dannawa lauda kaleth kiyala
මේක සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික අපි අතර අසමගිය ඇති කරන්න කරපු දෙයක්. සිංහල ජාතිය දෙකඩ කරන්න කරපු දෙයක් කියලයි මම හිතන්නෙ. අපි කාටවත් ඇගිල්ල දික් කරන්න ඕනෙ නැහැ. මේක කල අයට ඒකේ විපාක ඉක්මනින්ම ලැබෙයි. අර කිව්වා වගේ බොදු අය හා කතෝලික අය එක් වෙලා මේක ආයෙම හදන්න තියෙන්න අපේ ආගම් දෙකේ බැදීම පෙන්නන්න. මමත් සිංහල කතෝලිකයෙක්. ඒත් මචංලා මගේ හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක් හැර අනෙක් හැමෝම බෞද්ධ අය.

මචං උඹ ඇගිල්ල දිගු කරන්නේ සිංහල බෞද්ධයන්ට නම උඹට වැරදිලා.අපි උඹලයි අතර එහෙම පරශ්නයක් නෑ. ලන්දේසින් ඇවිත් උඹලව පෙති ගානකොට අපි ලඟට ඇවිල්ල තමයි උඹල බේරුනේ. උඩරට රජතුමා උඹලට ඇවිත් පල්ලිත් හදන්ඩ ඉඩ දුන්නා.
ඒ හුඟක් ඈත අතීතයේ. දැනුත් එහෙමයි. අපේ හුඟක් යාළුවො ඉන්නවා කතෝලික සහ ක්රිතියානි අපි අතරේ මොනම ගැටුමක් වත් නෑ.අපි උඹලගේ නත්තල එනකන් බලාගෙන ඉන්නේ උන්ගේ ගෙවල් වල ගිහින් කාල බීලා ජොලියක් දාලා එන්ඩ.
අපි ඒ ගෙවල් වලින් එනකොට අපි සිංහල ක්රමයට උන්ගේ දෙමව්පියන්ට වදිනකොට ඒ ගොල්ලෝ කියන්නේ ජේසු පිහිටයි කියලා.අන්න ඒ වගේ අපි අතර මොකක්ද තියෙන වෙනස.
මම නම් කියන්නේ ඒ ප්රදේශයේ බෞද්ධයෝයි කතෝලිකයෝයි එකති වෙලා ඔය පිළිමේ නැවත හදන්ඩ ඕනේ ආගමික සහජීවනය ඔප්පු කරන්ඩ.![]()