කතෝලිකයකු වීම මට මහත් ආඩම්බරයක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    734602_413892855362309_1148957692_n.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)


    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​

    හමබ් tricks වලට අපි නොරවටෙමු!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)


    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​


    මේ කතාවට මම 100% ක් එකගයි..දැන් අනාත මුස්ලිම් කාරයෝ මේ තුරුම්පු ගහන්නේ බෞද්ධ කතෝලික ආගම් දෙක අතර අසමගිය ඇති කරලා යටින් ගේම දෙන්න.අපේ පුද බිම් කොච්ර නම් පර හම්බයෝ කැඩුවද...
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේක සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික අපි අතර අසමගිය ඇති කරන්න කරපු දෙයක්. සිංහල ජාතිය දෙකඩ කරන්න කරපු දෙයක් කියලයි මම හිතන්නෙ. අපි කාටවත් ඇගිල්ල දික් කරන්න ඕනෙ නැහැ. මේක කල අයට ඒකේ විපාක ඉක්මනින්ම ලැ‍බෙයි. අර කිව්වා වගේ බොදු අය හා ක‍තෝලික අය එක් වෙලා මේක ආයෙම හදන්න තියෙන්න අපේ ආගම් දෙකේ බැදීම පෙන්නන්න. මමත් සිංහල කතෝලිකයෙක්. ඒත් මචංලා මගේ හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක් හැර අනෙක් හැමෝම ‍බෞද්ධ අය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේක සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික අපි අතර අසමගිය ඇති කරන්න කරපු දෙයක්. සිංහල ජාතිය දෙකඩ කරන්න කරපු දෙයක් කියලයි මම හිතන්නෙ. අපි කාටවත් ඇගිල්ල දික් කරන්න ඕනෙ නැහැ. මේක කල අයට ඒකේ විපාක ඉක්මනින්ම ලැ‍බෙයි. අර කිව්වා වගේ බොදු අය හා ක‍තෝලික අය එක් වෙලා මේක ආයෙම හදන්න තියෙන්න අපේ ආගම් දෙකේ බැදීම පෙන්නන්න. මමත් සිංහල කතෝලිකයෙක්. ඒත් මචංලා මගේ හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක් හැර අනෙක් හැමෝම ‍බෞද්ධ අය.


    1st පෝස්ට් එකේ පිංතූරේ කෙලින්ම කියන්නේ, බෞද්ධයන්ගේ වැඩක් කියලා.

    උබට වත් මේක තේරුන එක ලොකු දෙයක්. සිම්පල් සමීකරනයක් තියෙන්නේ.
    බෞද්ධ අපි ට කොච්චර නම් මුස්ලිම් උන් දැන් කරදර කරාද බන්? ඒක කතෝලික උබලත් දන්නවානේ. අපි උන්ට තාම දැනෙන්න කිසිම දෙයක් කරේ නෑ. එහෙම ඉවසන සිංහල බෞද්ධ අපි උබලගේ පිලිම කඩයි ද බන්?

    කරනවනම් කරන්නේ මුස්ලිම් උන්ට දෙයක් මිස, අපිට අගිල්ල දික් නොකරපු උබලට නෙවේ.
     
    Last edited:

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    Does police have a hand in the arson attack...

    Parishioners suspect that the as they attempted to convince parishioners not to proceed with the project to install the statue at that spot.

    The SSP confirmed that a suspect had been arrested. Earlier, on Monday, he denied any knowledge about such an incident. However, he refrained from going into detail about the suspect by claiming he was not authorised to provide any details to media and to contact the media spokesman.

    A concerned parishioner told The Island that they did not know why the police and the SSP had been trying their best to stop the installation of the statue and had requested the Court to grant them a restraining order. But the Judge had turned down the request as there had been no public unrest or protest over the land or the installation of the statue of Mother Mary.
     

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    Dont you have a spine to comment on the thread?

    කතෝලිකයකු වීම මට මහත්... 02-02-2013 02:18 AM dan sepada
    කතෝලිකයකු වීම මට මහත්... 03-02-2013 08:10 AM yako meka ape rata
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මචං උඹ ඇගිල්ල දිගු කරන්නේ සිංහල බෞද්ධයන්ට න උඹට වැරදිලා. :no:අපි උඹලයි අතර එහෙම පරශ්නයක් නෑ. ලන්දේසින් ඇවිත් උඹලව පෙති ගානකොට අපි ලඟට ඇවිල්ල තමයි උඹල බේරුනේ. උඩරට රජතුමා උඹලට ඇවිත් පල්ලිත් හදන්ඩ ඉඩ දුන්නා.
    ඒ හුඟක් ඈත අතීතයේ. දැනුත් එහෙමයි. අපේ හුඟක් යාළුවො ඉන්නවා කතෝලික සහ ක්රිතියානි අපි අතරේ මොනම ගැටුමක් වත් නෑ.අපි උඹලගේ නත්තල එනකන් බලාගෙන ඉන්නේ උන්ගේ ගෙවල් වල ගිහින් කාල බීලා ජොලියක් දාලා එන්ඩ.;)
    අපි ඒ ගෙවල් වලින් එනකොට අපි සිංහල ක්‍රමයට උන්ගේ දෙමව්පියන්ට වදිනකොට ඒ ගොල්ලෝ කියන්නේ ජේසු පිහිටයි කියලා.:yes: අන්න ඒ වගේ අපි අතර මොකක්ද තියෙන වෙනස.
    මම නම් කියන්නේ ඒ ප්‍රදේශයේ බෞද්ධයෝයි කතෝලිකයෝයි එකති වෙලා ඔය පිළිමේ නැවත හදන්ඩ ඕනේ ආගමික සහජීවනය ඔප්පු කරන්ඩ.
    :cool:
    :yes::yes::yes::yes::yes::yes: