කතෝලික බිත්තර

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ගුපියනේ මේ අපේ ඉරෝ අයිය කියන කතෝලික බිත්තර ගන්න තැනක් දන්නවද ??

    කතෝලික බිත්තර ගොව්යන්ට කෙලවන්ඩ දිල සද්ද වහල ඉන්නෙ ඒකෙනෙ..රටින් බිත්තර ගෙනාව ගමන් මෙරට බිත්තර නිශ්පාදකය ඉවරයි 95% ඉන්නෙ කතෝලිකයො ඔය කර්මාන්තයෙ..කාදිනල් පොන්නය දැක්කෙ නැ වගේ ඉන්නෙ කතෝලිකයන්ට හිකුනාම උගෙ ගැට්ට තෙමන හින්ද තමයි,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,427
    113
    එකමත් එක රටක
    මීක් මීක් .................. බිත්තර කීයක් ඕනද උබට ?

    5TU2kT3.png
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ආශු සර් මාව රැට රැට බලුකූඩුවෙන් ඇදට දානවා විතරයි මතක :(
    ok

    මීක් මීක් .................. බිත්තර කීයක් ඕනද උබට ?

    5TU2kT3.png
    කක්කා ටිකකුත් ගියා මැට්ටෝ :sorry:
    kakka.PNG
    ------ Post added on Jan 4, 2023 at 7:47 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    මුස්ලිම් වද කොත්තු ඉවරයි
    දැන් කතෝලික..... මේ හිගන රජපක්ශයට රට අවුලන්නෙ නැතුව චන්දයක් ඉල්ලන්නම බෑනේ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මාලබෙ තියෙනවා..😌

    බිත්තරේ හරි මැද්දෙ තියෙනවා "මීක්" කියලා පොඩි මාර්ක් එකක්..

    අතට ගත්තම මීක් මීක් ගෑවොත් ඒ කතෝලික බිත්තරයක්. බය නැතුව ගනින්. 🤭 🤭
    Slow Motion GIF by Looney Tunes
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුස්ලිම් වද කොත්තු ඉවරයි
    දැන් කතෝලික..... මේ හිගන රජපක්ශයට රට අවුලන්නෙ නැතුව චන්දයක් ඉල්ලන්නම බෑනේ
    උන් දන්නෙ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ගොංබෙට්ටටත් සාදු කියන ලංකාවේ පොල්බූරුවෝ රවට්ටලා ඡන්දෙ ගන්න