කතෝලික සහ ක්රිස්තියානි අතර වෙනස
මචංලා මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ.
1.කතොලික සහ ක්රිස්තියානි අතර වෙනස මොකක්ද?
මොකද මම අද බස් එකේ යනකොට ඇන්ටි ටයිප් අක්කලා දෙන්නෙක් මේ ගැන මාර වාදයක්..මටත් හිතුනා ඒගැන දැනගන්න ඕනෙ කියලා.මොකද මම බුද්ධාගමේ උනාට මගෙ Girl Friend කතෝලික.
2.අනික තමයි මොනවද දස පනත කියන්නෙ?.
අපේ එලකිරියෙ ඉන්න කතෝලික,ක්රිස්තියානි සහෝදරවරු මේකට උත්තරයක් දෙයි කියලා හිතනවා.
දන්නෙ නැත්නම් අඩුම ගානෙ බම්ප් එකක් වත් දාල යන්න..
Respect All religions.Do not use this thread to insult other Religions..If so You will get (-rep)