B.sc Degree සහ B.tech Degree එක අතර වෙනස........
මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕන...
මේකයි මට දැනගන්න ඕන B.sc Degree සහ B.tech Degree එක අතර තියෙන වෙනස මොකක්ද කියලා.මේ Degree දෙකෙන් වැඩියෙන්ම හොද B.sc Degree එකද? නැත්නම් B.tech Degree එකද?
දන්න අය මට හෙල්ප් එකක් දෙන්න.නොදන්න අය බම්ප් එකක් දාලා උදව් කරන්න.