මචං කඩ්ඩ තේරුනත් මේකෙ කියන මල පොතේ අකුරක් තේරෙන්න නෑ.උඹට පුලුවන් වෙලාවක ටයිප් කරපන්.කොමෙන්ටුවට තෑන්ක්ස්..

machan sadun dr. lalith mendis ge WIDYAWA SAHA KITHU DAHAMA kiyana potha kiyawapan eke okata hodama uththare thiyenawa.
මේ ත්‍රෙඩ් එක නම් ගොඩක් වටිනවා.. ගොඩාක් දේවල් දැන ගත්තා..
මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු සහොදරයාට මගේ ඉස්තූතිය..
මටත් දැනගන්න පොඩි කොස්සක් තියෙනවා..
එතකොට මචන්,කතෝලික/ක්‍රිස්තියානි ආගමේ හැටියට මිනිසා ව දෙවියන් විසින් මවන ලදි කියල නෙ සදහන් කරන්නෙ,ඒත් ඩාවින් ගේ පරිණාම වාදය ත් මිනිස්සු විශ්වාස කරනවා.. එතකොට කතෝලික/ක්‍රිස්තියානි ආගමේ දැක්ම එක්ක එතන ඝට්ටනයක් තියෙනවනෙ.. ඒතන වෙන සින්ධාන්තය කොහොමද බන් පැහැදිලි කරන්නෙ? කතෝලික/ක්‍රිස්තියානි ආගමේ හැටියට ඒ ඩාවින් ගේ පරිණාම වාදය විශ්වාස කරන එක ආගමට පටහැනිද?

මෙහෙමයි මචං.......
මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි
මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......
තව විස්තර ඕනෙ නම් කියපං මචං
මේ ත්‍රෙඩ් එක නම් ගොඩක් වටිනවා.. ගොඩාක් දේවල් දැන ගත්තා..
මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු සහොදරයාට මගේ ඉස්තූතිය..
මටත් දැනගන්න පොඩි කොස්සක් තියෙනවා..
එතකොට මචන්,කතෝලික/ක්‍රිස්තියානි ආගමේ හැටියට මිනිසා ව දෙවියන් විසින් මවන ලදි කියල නෙ සදහන් කරන්නෙ,ඒත් ඩාවින් ගේ පරිණාම වාදය ත් මිනිස්සු විශ්වාස කරනවා.. එතකොට කතෝලික/ක්‍රිස්තියානි ආගමේ දැක්ම එක්ක එතන ඝට්ටනයක් තියෙනවනෙ.. ඒතන වෙන සින්ධාන්තය කොහොමද බන් පැහැදිලි කරන්නෙ? කතෝලික/ක්‍රිස්තියානි ආගමේ හැටියට ඒ ඩාවින් ගේ පරිණාම වාදය විශ්වාස කරන එක ආගමට පටහැනිද?
PROVE GOD IS NOT THERE AND I WILL GIVE YOU 10 BILLION DOLLARS!

කලින් ඇහුවා ඒත් ඒක මගහැරිලා වගේ
මේකට පිළිතුරක් තියෙනයිද දන්නෙ නැහැ. මොකක්ද මේ 'වැස්ලියන්/වෙස්ලියන්' පල්ලිය කියලා හදුන්වන්නේ? විශේෂත්වයක් තියෙනවද?
එකත් මචන් මෙතෝදිස්ත පල්ලියෙන් වෙන් වෙලා ගිය කොටසක්.
ක්‍රිස්තියානි අයවත් ,කතෝලික අයවත් ,කවුරුවත් කුරුසේ අදහන්නේ නැහැ .කුරුසෙ නිකම් සංකේතයක් පමනයි.මෙකටත් උත්තරක් දෙනවද යාලුවා
මට ප්‍රශ්ණයක් තියනව කුරුසය ගැන මම දන්න විදිහට එක ඔගොල්ලන්ගෙ සංකෙතයක් විතරයි එත් එ සංකෙතයේ තියනවද මොකක් හො වෙනසක් ක්‍රිස්තියානි හා කතොලික විම මත හො වෙනත් ප්‍රබේදයක නිකන්ම කුරුසය අදහිම හො යේසුස් වහන්සේ ඇන ගැසු කුරුසය ඇදහිම හො භාවිතා කිරිම ගැන
.මෙකටත් උත්තරක් දෙනවද යාලුවා
මට ප්‍රශ්ණයක් තියනව කුරුසය ගැන මම දන්න විදිහට එක ඔගොල්ලන්ගෙ සංකෙතයක් විතරයි එත් එ සංකෙතයේ තියනවද මොකක් හො වෙනසක් ක්‍රිස්තියානි හා කතොලික විම මත හො වෙනත් ප්‍රබේදයක නිකන්ම කුරුසය අදහිම හො යේසුස් වහන්සේ ඇන ගැසු කුරුසය ඇදහිම හො භාවිතා කිරිම ගැන
HAHAHAHAHA,
I CHALLENGE IF ANYONE PROVE THAT THERE IS ANY GOD ON THIS EARTH, I WILL GIVE YOU 1BILLION DOLLAR