කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
එකත් මචන් මෙතෝදිස්ත පල්ලියෙන් වෙන් වෙලා ගිය කොටසක්.

එලකිරි මචන්. ‍:D

මේක මට අහන්න ලැබුනේ දැනට වසර 20 කට විතර ඉස්සර ඉහතදි. අපිත් එක්ක කිරි ටොයි බඩුවක් හිටියා. මේකිගෙ ගෙදර උත්සව කාලෙට රතිඤ්ඤා විකුණනවා. රතිඤ්ඤා ගන්න අහල ගම් හතේම කොල්ලො පෝලිමෙ එනවා. හැබැයි රතිඤ්ඤාත් ලාබයි ක‍ඩේව වඩා. මතකයි ඒකිගෙ ගෙදරට එහා තිබුණෙ මෙවැනි වැස්ලියන් පල්ලියක් කියලා. ගෙදර එන පාර කියන්නෙ අර වැස්ලියන් පල්ලිය ලග ගෙදර කියලා තමයි. මට මේ වචනෙ හරිම අමුතුයි ඒත් මම කවදාවත් කාගෙන්වත් මේක ගැන ඇහුවෙත් නෑ. මේක මට අමතක වෙලා තිබුණෙ කාලයක් දැන් මේක කිවනකොට ආයෙත් මතක් වුනා.

දැන් ඉතින් උඹ අහන්න එපා අර පල්ලිය තියෙන තැන මගෙන් ඔන්න :rofl:
 
aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63

    මචං උඹලගෙ පැත්තෙ ලාබෙට රතිඤ්ඤා විකුණන තැනක් නැද්ද?:D:D:D:P
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    මචං උඹලගෙ පැත්තෙ ලාබෙට රතිඤ්ඤා විකුණන තැනක් නැද්ද?:D:D:D:P

    උඹෙ කෑල්ල දැක්කොත් උඹව කුරුසෙම ඇණ ගහයි!

    Thanks machan thread ekata. sahena dewal dana gatta.
    අන්තවාදී උන්ගෙන් අහනවට වඩා මේ වගේ ත්‍රෙඩ් එකකින් ආගම් ගැන කියවන එක හොඳා!
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    උඹෙ කෑල්ල දැක්කොත් උඹව කුරුසෙම ඇණ ගහයි!

    Thanks machan thread ekata. sahena dewal dana gatta.
    අන්තවාදී උන්ගෙන් අහනවට වඩා මේ වගේ ත්‍රෙඩ් එකකින් ආගම් ගැන කියවන එක හොඳා!

    එහෙම නම් වෙන එකක් නෑ බං.මොකද අපි ලස්සන කුරුල්ලෙක් දැක්කොත් ඒ කුරුල්ලා දිහා බලන්නෙ කන්න නෙවේනෙ.ලස්සන නිසානෙ.:P ඒක මම මගෙ Girl Friendට තේරුම් කරල තියෙන්නේ.හැබැයි ඊට එහාට ගියොත්නම් ඩෙෆා මට ඇණ ගහයි. බොහොම ස්තූතියි සහෝ comment එකට...:D
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    The Ten Commandments are a set of ten basic rules of behavior, mostly negative in construction, that appear in the ancient Hebrew scriptures and are directed at the Hebrews as God’s chosen people. Tradition holds that these rules were delivered to them by God via Moses, who climbed to the top of Mount Sinai during the Hebrews’ journey through the desert from Egypt to Canaan. They are, then, God’s requirements for how the Hebrews are supposed to behave.

    The Ten Commandments are also called the Decalogue (or Decalog). This is a word derived from the Greek deka, which means ten, and logos, which means word. It is common in some religious circles to refer to the Ten Commandments as the Ten Words and even list them in the form of “First Word, Second Word, etc.”
    හක්ක පැන්නද කොහෙද..:confused:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මචං උඹලගෙ පැත්තෙ ලාබෙට රතිඤ්ඤා විකුණන තැනක් නැද්ද?:D:D:D:P

    ‍ටොයියා දැන් කබ්බා වෙලා ඇති! ඒත් කැමතිනම් පැටවුනුත් එක්කම පැකේජ් එකක්ම ගන්න පුළුවන් වෙයි දැන්නම් :rofl:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Me thread eka Anthawadi une nathi eka gana mama hugak sathutu wenawa.....Kattiya hugak samayen Adahas bedagena thiyenawa.....

    Anith thread walatath meka hoda Example ekak...........Ela ela ohoma yan:)

    Eka eththa..I am really Happy :D Thanx every one again..:D

    කෝරලේමහත්තයා;11737477 said:
    හක්ක පැන්නද කොහෙද..:confused:

    මචං rochel1977 පැහැදිලිව සිංහලෙන් පොස්ට් එකක් දාල තියෙනවා.උඹට ඒක කියෙව්වොත් පැහැදිලි වේවි.ඔය කඩ්ඩෙන් තියෙන එක කියවලා මගෙත් චේන් පැන්නා..:D
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ‍ටොයියා දැන් කබ්බා වෙලා ඇති! ඒත් කැමතිනම් පැටවුනුත් එක්කම පැකේජ් එකක්ම ගන්න පුළුවන් වෙයි දැන්නම් :rofl:

    ආහ්..නෑ බං මට රතිඤ්ඤා ටිකක් ගන්න ඕනෙ.ඒකයි.:rofl::P:P:D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න මම තව සරලව දස පණත ගැනත් කියල දෙන්නම්කො. මෝසස් ඊශ්‍රායල් ජනතාව ඊජිප්තුවේ වහල් බවින් මුදවාගෙන දෙවියන් වහන්සේ විසින් පොරොන්දු දේශය වෙත ගෙනියන අතර තුර තමයි මේ දස පණත දෙන්නේ. මෝසස් දස පණත ගෙන්න සීනායි කන්ද උඩ දින 40 ක් ගත කරනකොට එයාගේ පැමිණීම ගැන සැක හිතලා ඊශ්‍රායල් ජනතාව මෝසස්ගේ වැඩිමහල් සහෝදරයා වන ආරොන් ට කිව්වා මෝසස් ගිහින් දැන් ගොඩක් කල්. මෝසස් එනකන් අපිට බලාගෙන ඉන්න බැහැ අපිට නමස්කාර කරන්න මොකක් හරි දෙයක් හදලා දෙන්න කියලා. ජනතාවගේ කරදරෙන් බේරෙන්න බැරිම තැන එරෝන් කිව්වා ඔක්කොගෙම තියන රන් වලින් කොටසක් රත් කරලා රන් වස්සෙක් හැදුවා. මේකෙන් සන්තෝසෙට පත් උන ජනතාව පාපයට එකතු වෙලා සැහෙන දෙවියන්ට පිළිකුල් වෙන විදියට හැසිරුණා. නමුත් තව කොටසක් මේ වස්සා වැඳීමෙන් වැළකිලා කිව්වේ මෝසස් නැවතත් පැමිණෙනකන් සිටිනවා කියලා. මේ වැඩේ යන අතරේ දෙවියන් මේක දැකලා මෝසස් ව වහාම සීනායි කන්දෙන් පහලට යන්න කිව්වා ඒ වෙලාවේ දුන්න දසපනතත් එක්ක. ඒ පණත කොටලා තිබුනේ ගල් පතුරු දෙකක. පහලට ආපු මෝසස් දැක්කා තමාගේ ජනතාවගෙන් කොටසක් කරන මේ පාපය. මෝසස්ගේ පැමිණීම දැකපු හැමෝම ගොඩක් බය උනා. එතකොට තමයි එයාලා කරපු බරපතල වැරැද්ද තේරුනේ. මෝසස් ඒ ගල් පතුරු දෙක අර රන් වස්සාගේ ඇඟට විසි කරලා එය කඩලා දැම්මා. දස පනතත් විනාශ උනා. මෝසස් මේ වැඩේ කරපු හැමෝටම බැන්නා. දෙවියන් කෙරෙහි ඇයි විශ්වාසය තිබ්බේ නැත්තේ කියලා. මෝසස් ගේ ගොලයෝට අණ කරා මේ පාප කර්මය කරපු අය අල්ලාගෙන ඒ අයටම මේ රන් වස්සා නැවත උණු කරලා ඔවුන්ටම පොවන්න කියලා. ඒ විදියටම වැඩේ සිද්ද උනා. ටික කාලයකට පස්සේ ජනතාව නැවත මෝසස්ට කිව්වා පව් කරන්නේ නැහැ අපිට දෙවියන්ගේ පණිවිඩය ගෙනත් දෙන්න කියලා. නැවතත් මෝසස් සීනායි කන්දට ගිහින් නැවතත් නව දස පනතක් හදාගෙන අවා.

    A006074.jpg

    ten-commandments.jpg
     
    Thanx a lot bro..:) thawath deyak igena gaththa..:):)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    :)
    thanks machan wisthareta
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔගොලන්ගේ පුජකවරුන්ව කොමද වෙනස් වෙන්නෙ ?

    මම අහන්නේ අමන්ත්‍රනය කරන විදිහ වගේ අනිත් එක මම ෆාදර්, ෆාස්ටර්, බ්‍රදර්,සිස්ටර්,මදර් ඔහොම කියලා තියනවා. තව මම දැකලා තියනවා ඉන පටියේ වෙනස් කම් පාට රතු කලු වගේ තව පටිය වෙනුවට ලනුවක් වගේ එකක් බැදලා තියනවා මම දැකලා තියනවා අනිත් එක එගොල්ලන්ගේ පදවි තිරණය වෙන්නේ කොමද සහ කදිනල් කියන්නේ ඔය වගේ තනතුරු සහ පාප් වහන්සෙ එහම