කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,921
    3,261
    113
    මචන්ලා දැනගන්න අහන්නෙ මෙක. රන්ඩු වෙන්න නෙවි.

    ජේසු තුමගේ ඉපදීමෙන් පසු ජීවිතය ගැන (ලමා කාලය , තරුණ කාලය );සඳහනක් නැත්තෙ ඇයි.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මචන්ලා දැනගන්න අහන්නෙ මෙක. රන්ඩු වෙන්න නෙවි.

    ජේසු තුමගේ ඉපදීමෙන් පසු ජීවිතය ගැන (ලමා කාලය , තරුණ කාලය );සඳහනක් නැත්තෙ ඇයි.
    බයිබලය අරං කියවපන්..අවුරුදු 33යි ජීවත් උනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,765
    167,429
    113
    එකමත් එක රටක
    රෝමානු කතෝලික සභාව හා ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සභාව වෙන වෙනම සභා දෙකක් වන අතර

    ක්‍රිස්තියානි සභාව ගැන කතෝලිකයකුගේ අර්ථ දැක්වීම අවශ්‍ය නොවන අතර ඉශ්‍රායලය තුලින් පැමිණි අපගේ ගැලවුම්කරු වනයේසුස් ක්‍රිස්තුස් වහන්සේව අප අනුගමනය කරනවා මිස රෝම සංස්කෘතිය මිශ්‍රවූ ශුද්ධ බයිබලයට විරුද්ධ ඉගැන්වීම් සහිතකුරුසයත්, පිලිම වන්දනාවත් යේසුස් ක්‍රිස්තුස් යන නාමයත් යොදා කරන වැරදි ඉගැන්වීම් වලට අපගේ සම්බන්ධයක් නැත.
    එතකොට උබලට නත්තල් තියනවද ?
     
    • Like
    Reactions: King kekille