කතෝලික හා මුස්ලිම් ,බෞද්ධ

sinbad2012

Member
Apr 6, 2012
46
5
0
කතෝලික හා මුස්ලිම් ,බෞද්ධ

1.මම බෞද්දයෙක් එත් මම කතොලික ආගමට ගරු කරනවා,එයාලගෙ ආගම් කියන මුල ධර්ම මොනව උනත් ඒ ආගමෙනුත් හදන්නෙ මිනිස්සුන්ව යහපත් කරන්න

2.නමුත් මුස්ලිම් ආගමට මම විරුද්දයි මොක්ද ආගමෙ නාමෙන් මිනි මරන එකවත් ,ත්‍රස්තවාදය පතුරවන එකවත්,ගැනුන්ට හින්සා කරන එකවත්,බාල අපචාර කරන එකවත් අනුමත කරන්න බැරි නිසා

(කතොලික අය සත්තු මරුව පමනින් අපිට එයාල අයහපත් කට්ටියක් කියල කියන්න පුලුවන් කමක් නැහැ,මොකඩ ඒක එයාලගෙ ඩෙයක් ඒකට අපිට විරුද්ද වෙන්න බහ,අපි නොමරා ඉන්න එක වෙනම කතාවක්)
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇයි මෙහෙමත් දාන්නෙ නැත්තෙ.

    3) බයිබලාගමික අය තමයි වැඩිපුරම යටින් බෞද්ධ ධර්මයට සහ සංස්කෘතියට ගහන්නේ. ඒ උනාට ඒ අය හොදයි.

    4) අද බයිබලාගමය අදහන අපේ මුතුන් මිත්තෝ තමයි සුද්දට සිංහල බෞද්ධකම පාවලා දීලා තාන්න මාන්නවලට බයිබලාගමය වැලදගත්තෙ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    5) සම්බුද්ධත්ව ජයන්තියට බෞද්ධයන්ගේ ඇතිවුනු පිබිදීම දැකලා ඒකට හරියන්න අර කාටද කාදිනල්ද මොකක්ද එක්ක් දෙන්න එහේ අය තීරණය කරේ බයිබලාගමිකයන් බෞද්ධ හා හින්දු ආගම්වලට ඇටෑක් නොකරන නිසා වෙන්නැති.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30

    මුස්ලිම් කියල ආගමක් නැහැ! මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින
    පුද්ගලයාට
     
    Last edited:

    sinbad2012

    Member
    Apr 6, 2012
    46
    5
    0

    මුස්ලිම් කියල ආගමක් නැහැ! මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින පුද්ගලයට

    මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින පුද්ගලයට.දෙන්නම එකයි.මොකෝ සිංහල උන් ඔය ආගම පිළිපදින්න යන්නේ නැහැනේ.මම අදහස් කලේ ස්ලාම් තමයි
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ආගමක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒ ගැන යමක් ඉගෙනගෙන වරෙන්. කතෝලිකයන්ගේ හොඳ කතා කරන්න ඉස්සෙල්ලා කතෝලිකයෝ කරලා තියෙන මිනී මැරුම් ගැන ගූගල් එකේ හොයල බලපන්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    6) ප්ලෑන් ශ්‍රී ලංකා සහ වර්ල්ඩ් විෂන් එකෙන් ලංකාව පුරාම දුප්පත් සිංහල දෙමළ මුස්ලිම් අය අඩු නැතුව බයිබලාගමයට හරෝගන්නේ සල්ලි දීලා නිකම් වෙන්න ඇති.

    7) ගම්වල මිනිස්සු දෙපැත්තට බෙදවලා බෙදවලා මදිවට අන්තිමට වැද්දොන්ටත් කම්පියුටර් උගන්වන්න කියලා ඇවිත් පල්ලි පැලකිරීමේ උපදෙස් පොතේ විදිහටම පාඩුවෙ ඉදපු වැද්දොන්ව පවා දෙකට බෙදුවෙ හොද නිසා වෙන්න ඇති.

    8) අගරදගුරු කියන පුද්ගලයාම එළිපිට ඕවට 200% සපොර්ට් ආගමික සහජීවනය නිසා වෙන්න ඇති.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින පුද්ගලයට.දෙන්නම එකයි.මොකෝ සිංහල උන් ඔය ආගම පිළිපදින්න යන්නේ නැහැනේ.මම අදහස් කලේ ස්ලාම් තමයි

    ඔන්න ඕකටයි කියන්නේ උඹලට මොලයක් නැහැ කියලා! මේ ලෝකේ ඉන්න එකම ජාතිය සිංහල ජාතියද ? මේ ලෝකේ ඉස්ලාම් ආගම පිළිපදින ජාතින් බොහොමයක් සිටිනවා. ඕනේ නම් ඉස්ලාම් ආගම පිළිපදින සිංහලයන්වත් මට පෙන්නන්න පුළුවන්.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    09 .හාමුදුරුවරුන්ට පාවිච්චි කරපු පැරණි සිංහල වචන වෙන, හිමි පැවිදි බිම, තෙරණුවෝ වගේ වචනවල ඉදං. ගාථාවල ඉදං සංස්කෘතීන් පවා හොරකම් කරන්නෙ, විකෘති කරන්නෙ තියෙන සහජීවනේට වෙන්න ඇති.

    10 සෝමහාමුදුරුවන්ව ලංකාවට ගේන්න ඉස්සර කළු අන්දවලා කළු මේස් දම්මලා ෆොටෝ ගැහුවේ, තව අවුරුදු විස්සකින් තිහකින් රිලීස් කරන්න වෙන්න ඇති. ඕක කරනකොට ලග ඉදපු කෙනෙක් සාක්ෂි තියෙනවා.
     
    sinbad2012

    Member
    Apr 6, 2012
    46
    5
    0
    5) සම්බුද්ධත්ව ජයන්තියට බෞද්ධයන්ගේ ඇතිවුනු පිබිදීම දැකලා ඒකට හරියන්න අර කාටද කාදිනල්ද මොකක්ද එක්ක් දෙන්න එහේ අය තීරණය කරේ බයිබලාගමිකයන් බෞද්ධ හා හින්දු ආගම්වලට ඇටෑක් නොකරන නිසා වෙන්නැති.

    ඕව් මචන් එහෙම ආගම් වලට බන්දගන්නවා නම් එක වැරදියි තමයි.ඒත් බුද්ධිමත් බෞද්දයෝ ඔය ගැට වලට රැවටෙන්නේ නැහැ .නාමික බෞද්ධයෝ ටමයි ඕවට රැවටෙන්නේ.

    එහෙම රැවටෙනවා නම් ඒක මෝඩ කම නේද ,වටිනා රත්තරන් ඔටුන්නක් අත ඇරලා පිත්තල ඔටුන්නක් දාගන්නවා වගේ දෙයක් බුද්ධාගමෙන් කතෝලික ආගමට යනවා කියන ඒක,නමුත් ඔටුන්න පිත්තල උනා කියල ඔලුව රිදෙන්නේ නැහැ නමුත් ස්ලාම් කියන්නේ "කටු ඔටුන්නක් " අනිවා ඔලුව හිල් වෙනවා ...මොඅක්ද එකේ තියෙන්නේ ත්‍රස්තවාදය හා හිංසාව
     
    sinbad2012

    Member
    Apr 6, 2012
    46
    5
    0
    ඇයි මෙහෙමත් දාන්නෙ නැත්තෙ.

    3) බයිබලාගමික අය තමයි වැඩිපුරම යටින් බෞද්ධ ධර්මයට සහ සංස්කෘතියට ගහන්නේ. ඒ උනාට ඒ අය හොදයි.

    4) අද බයිබලාගමය අදහන අපේ මුතුන් මිත්තෝ තමයි සුද්දට සිංහල බෞද්ධකම පාවලා දීලා තාන්න මාන්නවලට බයිබලාගමය වැලදගත්තෙ.

    ඕව් මචන් එහෙම ආගම් වලට බන්දගන්නවා නම් එක වැරදියි තමයි.ඒත් බුද්ධිමත් බෞද්දයෝ ඔය ගැට වලට රැවටෙන්නේ නැහැ .නාමික බෞද්ධයෝ ටමයි ඕවට රැවටෙන්නේ.

    එහෙම රැවටෙනවා නම් ඒක මෝඩ කම නේද ,වටිනා රත්තරන් ඔටුන්නක් අත ඇරලා පිත්තල ඔටුන්නක් දාගන්නවා වගේ දෙයක් බුද්ධාගමෙන් කතෝලික ආගමට යනවා කියන ඒක,නමුත් ඔටුන්න පිත්තල උනා කියල ඔලුව රිදෙන්නේ නැහැ නමුත් ස්ලාම් කියන්නේ "කටු ඔටුන්නක් " අනිවා ඔලුව හිල් වෙනවා ...මොඅක්ද එකේ තියෙන්නේ ත්‍රස්තවාදය හා හිංසාව
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    11. 100% ස්වයංපෝෂිත රටක් වුනු මේ රටට ඇවිත්, මේ රටේ ආගම දහම වනසලා. පන්සල් නසලා ඒවා උඩ පල්ලි ගහලා, අරක්කු සිගැරැට් වගේම මන්ද පෝෂණයත්, නොහැකියාවත් ඇතිකරලා තුන්වෙනි ලෝකයේ රටක් බවට පත්කලේ ඔය අගනා දහම අදහන අය නෙවේ වෙන්න ඇති.

    12. මේ රටට වින කළ විවෘත ආර්ථික හදුන්වා දුන්නු. බෞද්දකම බෞද්ධ සංස්කෘතිය විනාස කරපු ජේ ආර්ගේ පවුල් පසුබිම මොන ආගමික පවුල් පසුබිමක්ද දන්නෑ.
     
    sinbad2012

    Member
    Apr 6, 2012
    46
    5
    0
    මම හිතන්නේ උඹ කතෝලිකයෙක් කියලා
    බුද්ධාගම ගැන සාමාන්යෙන් බෞද්දයෙක් දන්නා ඕනිම දෙයක් අහන්න මම උත්ටර දෙන්නම්
     
    sinbad2012

    Member
    Apr 6, 2012
    46
    5
    0
    11. 100% ස්වයංපෝෂිත රටක් වුනු මේ රටට ඇවිත්, මේ රටේ ආගම දහම වනසලා. පන්සල් නසලා ඒවා උඩ පල්ලි ගහලා, අරක්කු සිගැරැට් වගේම මන්ද පෝෂණයත්, නොහැකියාවත් ඇතිකරලා තුන්වෙනි ලෝකයේ රටක් බවට පත්කලේ ඔය අගනා දහම අදහන අය නෙවේ වෙන්න ඇති.

    12. මේ රටට වින කළ විවෘත ආර්ථික හදුන්වා දුන්නු. බෞද්දකම බෞද්ධ සංස්කෘතිය විනාස කරපු ජේ ආර්ගේ පවුල් පසුබිම මොන ආගමික පවුල් පසුබිමක්ද දන්නෑ.

    ඔවු සහෝදරයා ඔබ කියන ඒවා ඇත්ත මම ඒවා පිලිගන්නවා .ඒත් කතෝලික අය සහ හින්දු අය (කොටි නෙවෙයි ) අර හම්බ හැත්තට වඩානම් හොඳයි නේද
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    කතෝලිකයන්ට එරෙහිව හාමෙෂ් කියන එළකිරි සාමාජිකයා දාපු ත්‍රෙඩ් එකෙන් ඇති වෙච්ච කතෝලික බෞද්ධ ප්‍රශ්නේ මුස්ලිම් පැත්තට හරවන්නද ඔබතුමා බෞද්ධයෙක් වගේ වෙස වලාගෙන ඇවිත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1494569
     
    Last edited:

    sinbad2012

    Member
    Apr 6, 2012
    46
    5
    0
    කතෝලිකයන්ට එරෙහිව හාමේෂ් කියන එළකිරි සාමාජිකයා දාපු ත්‍රෙඩ් එකෙන් ඇති වෙච්ච කතෝලික බෞද්ධ ප්‍රශ්නේ මුස්ලිම් පැත්තට හරවන්නද ඔබතුමා බෞද්ධයෙක් වගේ වෙස වලාගෙන ඇවිත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1494569

    මම බෞද්ධයෙක් මම අභියෝගය බාරගන්නවා ඕනිම ප්‍රශ්නයක් අහන්න කියන්න (ඔයාට බැරි නම් මේකේ ඉන්න අනිත් අයට ,) මම උත්තර දෙන්නම්
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ආගමක් කියන්නේ කොයි විදිහට බැලුවත් විස්වාසයක් , ජිවත් වෙන කිසිම මිනිහෙක්ට මැරුණට පස්සේ දිවිය ලෝකේ යනවද අපායේ යනවද එක කොයි වගේ තැනක්ද කියන එක ගැන කියන්ඩ බැ එහෙම දේවල් ගැන මිනිස්සුන්ට තියෙන්නේ විස්වාසයක් විතරයි , ලෝකේ ප්‍රදාන ආගම 21 තියනවා , ඒ හැම ඒකාම හිතාගෙන ඉන්නේ තමන් තමයි පරම සත්‍ය දන්නේ තමන්ට විතරයි හරිම මාර්ගය දන්නේ කියලයි , එත් අවබෝද කරගන්දනම් මැරෙන්නම වෙනවා !
    ඔය විස්වාස ඇතිවීමේ පරමාර්ථය තමයි හොද මිනිහෙක් බිහිකරන එක , දෙවියෙක් බැරිනම් ගහක් ගලක් ගැන විස්වාස කරගෙන හරි කමක් නැ ආගමක් නැතුව හරි කමක් නැ හොද මිනිහෙක් වෙන්න පුලුවන්නම් එච්චරයි වෙන්ඩ ඕනි
    සමහරු මේ විස්වාසයන් වල අන්තයන් අල්ලාගෙන අපි තමයි හොදම මිනිස්සු , අපි තමයි පොරවල් කියල හිතාගෙන , මිනිස්සුට ගව්රව කරන්නේ නැ , අනිත් මිනිහත් මිනිහෙක් කියල හිතන්නේ නැ , ආදරයක් කරුණාවක් නැ , තිබුනත් තමන්ගේ මිනිස්සුන්ට විතරයි , විස්වාසේ මුල් කරගෙනම නරක මිනිස්සු වෙලා , එකටයි අන්තවාදය හොද නැහැ කියන්නේ .
    අගමනම් මොකක් උනත් කමක් නැහැ හොද මිනිහෙක් වෙයන් ,

    මේක තේරෙන්ඩ මෙහෙම දෙයක් දාන්නම්කො

    Dalai-Lama-quote-religion.jpg