කතෝලික හා මුස්ලිම් ,බෞද්ධ

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇයි මෙහෙමත් දාන්නෙ නැත්තෙ.

    3) බයිබලාගමික අය තමයි වැඩිපුරම යටින් බෞද්ධ ධර්මයට සහ සංස්කෘතියට ගහන්නේ. ඒ උනාට ඒ අය හොදයි.

    4) අද බයිබලාගමය අදහන අපේ මුතුන් මිත්තෝ තමයි සුද්දට සිංහල බෞද්ධකම පාවලා දීලා තාන්න මාන්නවලට බයිබලාගමය වැලදගත්තෙ.

    5) සම්බුද්ධත්ව ජයන්තියට බෞද්ධයන්ගේ ඇතිවුනු පිබිදීම දැකලා ඒකට හරියන්න අර කාටද කාදිනල්ද මොකක්ද එක්ක් දෙන්න එහේ අය තීරණය කරේ බයිබලාගමිකයන් බෞද්ධ හා හින්දු ආගම්වලට ඇටෑක් නොකරන නිසා වෙන්නැති.

    6) ප්ලෑන් ශ්‍රී ලංකා සහ වර්ල්ඩ් විෂන් එකෙන් ලංකාව පුරාම දුප්පත් සිංහල දෙමළ මුස්ලිම් අය අඩු නැතුව බයිබලාගමයට හරෝගන්නේ සල්ලි දීලා නිකම් වෙන්න ඇති.

    7) ගම්වල මිනිස්සු දෙපැත්තට බෙදවලා බෙදවලා මදිවට අන්තිමට වැද්දොන්ටත් කම්පියුටර් උගන්වන්න කියලා ඇවිත් පල්ලි පැලකිරීමේ උපදෙස් පොතේ විදිහටම පාඩුවෙ ඉදපු වැද්දොන්ව පවා දෙකට බෙදුවෙ හොද නිසා වෙන්න ඇති.

    8) අගරදගුරු කියන පුද්ගලයාම එළිපිට ඕවට 200% සපොර්ට් ආගමික සහජීවනය නිසා වෙන්න ඇති.

    09 .හාමුදුරුවරුන්ට පාවිච්චි කරපු පැරණි සිංහල වචන වෙන, හිමි පැවිදි බිම, තෙරණුවෝ වගේ වචනවල ඉදං. ගාථාවල ඉදං සංස්කෘතීන් පවා හොරකම් කරන්නෙ, විකෘති කරන්නෙ තියෙන සහජීවනේට වෙන්න ඇති.

    10 සෝමහාමුදුරුවන්ව ලංකාවට ගේන්න ඉස්සර කළු අන්දවලා කළු මේස් දම්මලා ෆොටෝ ගැහුවේ, තව අවුරුදු විස්සකින් තිහකින් රිලීස් කරන්න වෙන්න ඇති. ඕක කරනකොට ලග ඉදපු කෙනෙක් සාක්ෂි තියෙනවා.

    11. 100% ස්වයංපෝෂිත රටක් වුනු මේ රටට ඇවිත්, මේ රටේ ආගම දහම වනසලා. පන්සල් නසලා ඒවා උඩ පල්ලි ගහලා, අරක්කු සිගැරැට් වගේම මන්ද පෝෂණයත්, නොහැකියාවත් ඇතිකරලා තුන්වෙනි ලෝකයේ රටක් බවට පත්කලේ ඔය අගනා දහම අදහන අය නෙවේ වෙන්න ඇති.

    12. මේ රටට වින කළ විවෘත ආර්ථික හදුන්වා දුන්නු. බෞද්දකම බෞද්ධ සංස්කෘතිය විනාස කරපු ජේ ආර්ගේ පවුල් පසුබිම මොන ආගමික පවුල් පසුබිමක්ද දන්නෑ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තොපි ඔක්කොම කන්න ඔන උනාම කබර ගොයා තල ගොයා කරන උන්
     

    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    6) ප්ලෑන් ශ්‍රී ලංකා සහ වර්ල්ඩ් විෂන් එකෙන් ලංකාව පුරාම දුප්පත් සිංහල දෙමළ මුස්ලිම් අය අඩු නැතුව බයිබලාගමයට හරෝගන්නේ සල්ලි දීලා නිකම් වෙන්න ඇති.

    7) ගම්වල මිනිස්සු දෙපැත්තට බෙදවලා බෙදවලා මදිවට අන්තිමට වැද්දොන්ටත් කම්පියුටර් උගන්වන්න කියලා ඇවිත් පල්ලි පැලකිරීමේ උපදෙස් පොතේ විදිහටම පාඩුවෙ ඉදපු වැද්දොන්ව පවා දෙකට බෙදුවෙ හොද නිසා වෙන්න ඇති.

    8) අගරදගුරු කියන පුද්ගලයාම එළිපිට ඕවට 200% සපොර්ට් ආගමික සහජීවනය නිසා වෙන්න ඇති.

    :lol::lol::lol::lol:කතෝලික ආගම එක්ක බයිබල් ආගම පටලව ගන්න එපා.කතෝලික අයවත් ඔය කියන ය බයිබල් ආගමට හරවා ගන්නවා.එත් මම ඔය කියන එකට උත්ටරයක් දෙන්නම්කෝ .සල්ලි දෙනවා කියල තමුන් පොඩි කලේ ඉඳන් අදහපු ආගම අතාරිනවා කියන්නේ තමුන්ගේ ආත්මය පාවාදීමක් වගේ නේද.ඉතින් බව්ව්ද හෝ කතෝලික කෙනෙක් තමුන්ගේ ආගම ඇත ඇරලා සල්ලි පස්සේ යනවා නම් එයාගෙන් ඇති තේරුම මොකක් ද?එම පුද්ගලයා ආගම හෝ දර්මය හරියට අදහල හරි තියනවද නැහැ නේ.එතැනදී එයාලට තමුන්ගේ ආගමට වඩා සල්ලි වැදගත් වෙලා එක ඒ මිනිසුන්ගේ වැරද්දක්.සල්ලි වලට ආගමට හරෝගන්න එකට මාත් විරුද්දයි.එත් බලෙන් ගන්නේ නැහැ නේ තමාගේ කැමැත්තෙන් යන්නේ .මම බව්ද්ද මට බහ සල්ලි දුන්නත් ආගමට එන්න කියල කියන්නේ නැතුව අනිත් උන්ට බැනල වෙඩක් නැහැ.

    අනිත් එක ඔය අගරදගුරු තුමාට කියල තියනවා එයත් ඒවාට කැමති කියල.කව්ද ඔයාට එක කිව්වේ.අපේ පල්ලිවලින් ම කියල තියනවා බයිබල් ආගමේ කට්ටිය අවොත් එයාලව අපහු හරවල යවන්න කියල.

    පිටරට මිනිස්සු ඇවිත් අපේ මිනිස්සුන්ට බොන්න පුරුදු කරා.කියල බැන බැන ඉන්නවා.ඉතින් දැන් පුළුවන් නේ බොන එක නවට්ට්වන්න.තම සුද්දෝ ඇවිත් අරක්කු කටට හලලා යන්නේ නැහැ නේ.අනිත් එක අරක්කු නිකන් දෙන්නෙත් නැහැ සල්ලි වලට දෙන්නෙත් දැන්.තමුන්ට පුළුවන් නේ ඒවා ප්‍රතික්ෂේප කරන්න.උදාහරණයක් විදියට කොචර අරක්කු තිබ්බත් බොන්නේ නැති අය ඉන්නේ ඇයි එයාල වගේ නොබී ඉන්න බැරි.මිනිස්සු අරක්කු බොන එක නවට්ටුවොත් ඔය බාර් නිකන් ම වහල දන්නා වෙනවා.ඉතින් බුදුදහම සුරව වැරද්දක් විදියට හඳුන්වල දෙද්දී ඒවා අහන්නේ නැතුව ඇයි අරක්කු බොන්නේ .එතින් එම මනුස්සය හරියට බුදුදහම හරියට අදහන්නේ නැහැ නේ.මමත් අරක්කු බොන්නේ නැහැ තේරුමක් නැති දෙයක් නිසයි .ඉතින් ඇයි මිනිස්සු යථාර්තය තේරුම් නොගෙන තම සුද්දට බැන බැන ඉන්නේ.බොන එකට පිළියම් යොදන්නේ නැතුව හේතු කියන එක සාදාරන නැහැ නේද?