කථානායකට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආවොත් ආණ්ඩුව ගන්න තීරණය..🔴

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    විස්වාස බංග ගේන්නේ දිනන්න නෙවෙයි. මාලිමාව හොරුන්ට සපෝට් කියල පෙන්නන්න.
    ඔය වැඩෙන් මාලිමාවේ බයි චන්ද සැහෙන්න හැලෙනවා
    Yako anduwata erehi wishwasabanhayak dinnoth aith chadekata yanna wenawa. Nattam wisurawanna wenawa. Wipaksheta oka dinnath wasi paradunath wasii.
     
    • Like
    Reactions: Mr Bones

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කථානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුව ගන්න තීරණය

    කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    "අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා. ඒ නිසා ගේන විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනේ... මොකටද ගේන්නේ කියලා. ඒ නිසා කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වුවත් ගැටලුවක් නැහැ. කථානායකගේ ප්‍රකාශයත් එක්ක බලමු. මේ වෙලාවේ අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒක වෙනම කතා කරමු."
    e kiyanne shirani bandaranayakata keheliyata una de ubalath karanawa kiyana ekane.harako anduwe power pennana eka newei wiswasa bangen karanne.eka noena thanata wada karana ekai anduwa karnana ona
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සහොදරයා මෙතන තියෙන්නෙ උපාදිය හොර එකකට වඩා ඔහුගෙ විශ්වාසවන්ත බාවය පිලිබද ප්‍රශ්නයක් ..මොකද ඔහු රටෙ තුන්වෙනි පුරවැසියා...සහොදරයන්ට දැන් තමයි ඇත්ත මාලිමාවක් ඔනි කරන්නෙ,,,පැත්ත මාරුවෙලා ඉන්නෙ,,,,,