කථාවක් ගොඩනගමු

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    කථාවක් ගොඩනගමු

    හරි..... මෙන්න මෙකයි කරන්න තියෙන්නේ

    මම කථාවේ මුල පටන් ගන්නවා.... අනිත අය වාක්‍ය වාක්‍ය දාලා කථාව ඇදගෙන යමු. හරිද :yes:

    ඹන්න එහෙනම් මම පටන් ගන්නවා


    එකොමත් එක රටක
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නරියෙක් කිව්වට නරියෙක්ම නෙමෙයි..ඒ වගේ කපටි මිනිහෙක්....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    pizza_ek.jpg
    300x57
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් මේ කපටි නරි මිනිහට හිටියලු ගැනියෙක්......