කදුකර එළු දඩයම...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    MARKHOR කියන්නේ හිමාල කදු වැටියේ, කරකෝරම් ඉහල ප්‍රදේශයන්හි ජීවත් වන විශාල එළුවන් වර්ගයක්.... :) :)

    markhor-1-2_custom-7255170bed5d6178df136f3cb8b93848faad473f.jpg


    මේ සතා පකිස්ථානයනේ ජාතික සත්ත්වයා...
    පයින් ඕක් වගේ කොල වර්ග තමයි ආහරේට ගන්නේ..
    ප්‍රංශෙන් එන සෙට්1ක් මේකේක් හන්ටින් කරන ගේම මෙතන.. උන් ඉන්න කදු මුදුන් දැක්කම පිස්සු වගේ..

    මෙන්න හන්ටින් විඩියෝ1..

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපන්කො ඉතින් ගහක් කොලක් නැති කාන්තාරත් නොවන පැති උන්ගෙ . අගහරු වගේ
    ඔව් මචං. අර 12 ස්ට්‍රොන්ග් ෆිල්ම්1 බලල ඇෆ්ගන්,පකිස්තාන් පැත්ත බැලුවා, කන්දහාර්, කරකෝරම්,කාබුල්, හිමාලය වල උස් පළාත්, ඒවයේ ඉන්න සත්තු.මිනිසුන්ගේ ජිව්තේ, තලේබාන් උන්ගෙ වැඩ කිඩ වෙනම ලෝකයක් ඒක.. ලෝකෙ හෙරොයින් වලින් 90%ක් හදන්නේ උන්.. එලු මස් එහෙම ඉතින් ෆ්‍රෙශ් පිටම කනව කෙල බේරෙනවා ඒව බලන් ඉද්දි
    Paw eluwa 😥😭
    කොහොමද හොද්දක් හදල ගත්තම පාන් ගෙඩි2ක් කනව එක හුස්මට මම..
    ගුරුත්වය යටතේ චලිතය භාවිතයෙන් දඩයම ;-)


    ඔව්.... :yes: :yes: මිනිස්සු ඇරුනම මේයාලව ලොකුවටම ඉලක්ක කරන්නේ ඔය කදුකර උකුස්සො/රාජාලියො කියල කියන්නේ..

    🙏🙏🙏🙏🙏🙏🙏 All...
     

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    QUOTE="Rasthiyadu padanama, post: 25679578, member: 555877"]
    හෙණ හත ගහල මැරිල පල අහිංසක ඵළුවෙක්ට කන්දක් උඩවත් ඉන්න දෙන්නෙ නැති පෙරේත හැත්ත.
    [/QUOTE]

    හලාල් කරල මැරුවෙ නැති නිසාද මයෙ අම්මා???