කදුකර එළු දඩයම...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    5c58f53de508f.jpg


    onna American hunter Pakistan government ekata doller 110000k pay karala, unge national animal hunt karala tibba, sakkili
    රුපියල් කෝටි 2ක්.. සල්ලිකාරයෙක්ට පාඩු නෑ ඉතින්.. කන්දු නැගල කැම්පින් කරල සතා මරලා බාබකිව්1ක් දාල හමත් අරන් අන්2ත් අරන් යන්න තියෙන්නේ. අපේ මුත්තා කොටියො මරපුවගේ දත් තියනවා අපේ ගෙදර... ඒ කොටි නම් ජිව්තේට දත් මැදලා නෑ දුඹුරු පාටයි දත් ටික