කදුකර දිනපොත

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113

    මම ආස පේජ් එකක් මේක. මේකි මේ කියන්නෙ ලංකාව ගැන ද වෙන රටක් ද කියලා වෙලාවකට හිතාගන්න බෑ. 😅මාතලේ ඉපදුනාට නුවර එලිය තාම හරියට දැකල නෑ.මේ කියන්නෙ නුවර එලිය ගැන ද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    තාම ඉන්නවා සැහෙන දුෂ්කර මිනිස්සු පැතිවල. බස් එකක් වත් යන් නැති කදු අස්සේ ගම්මාන තියෙනවා. ටවුන් එන්නේ මාසෙකට සැරයක් වගේ. තේ. කුරුදු එනසාල් රබර් කෝපි ගම්මිරිස් ඒවාගෙන් තමා ජීවත් වෙන්නේ හැබැයි එක පවුලකට අක්කර 5,6 තියෙනවා

    කිලෝමීටර 20/30 ඇතුලත ජිවිතේ ගෙවලා මැරිලා යනවා
     
    ඒකෙ කියන ගස් වල නම් එහෙම දැක්ක ම ලංකාවද කියලා හිතාගන්න අමාරුයි. :eek: මම පොඩි කාලෙ අවුරුද්දකට සැරයක් යනවා මාතලේ ගමේ.එහෙදි මම ඒව දැකලා නැති තරම්.එහෙත් කන්දක් උඩට බඩගාලා යන්න ඕන වලව්වට. කන්දේ අන්තිම ගෙදරත් ඒක. ආතාත් ඔහොමයි අවුරුදු ගානක් තිස්සෙ ඒක අස්සෙ මයි අවුරුද්දකට විතර සැරයක් කන්ද බැහැලා ටවුන් එකටවත් එන්නෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒකෙ කියන ගස් වල නම් එහෙම දැක්ක ම ලංකාවද කියලා හිතාගන්න අමාරුයි. :eek: මම පොඩි කාලෙ අවුරුද්දකට සැරයක් යනවා මාතලේ ගමේ.එහෙදි මම ඒව දැකලා නැති තරම්.එහෙත් කන්දක් උඩට බඩගාලා යන්න ඕන වලව්වට. කන්දේ අන්තිම ගෙදරත් ඒක. ආතාත් ඔහොමයි අවුරුදු ගානක් තිස්සෙ ඒක අස්සෙ මයි අවුරුද්දකට විතර සැරයක් කන්ද බැහැලා ටවුන් එකටවත් එන්නෙ.

    ලගදී අම්ම මට පොල්පලා පැලයක් ගෙන්න කිව්ව ගෙදර ගිය වෙලාවක වත්තෙන්. හොයල හොයල වල් ගහක් ගලවන් ගියා 😴
    කුණු බැනුම් ඉතින්
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ලගදී අම්ම මට පොල්පලා පැලයක් ගෙන්න කිව්ව ගෙදර ගිය වෙලාවක වත්තෙන්. හොයල හොයල වල් ගහක් ගලවන් ගියා 😴
    කුණු බැනුම් ඉතින්
    මම කිව්වෙ ඊ වගෙ ගස් ගැන න්මෙ. නිකම් යුරෝපියන් වයිබ් එකක් එන ඒව