E kale nuwan gunawardhana hindi sinduth kiwwa niyameta.
issara mama shop eka karana kale PC eke tibba lot ekakma man ge
dannam ewa ne bn, sinhala sindu tibba 10,000+ ganak
monawa tibbada manda echchara sirawatamaado mic eke wayar eka kapalane ban kawru hari
balapanko video eke danahisa gawin mic eke wayar eka nehe ne
mata penne weradiyatada ???????????????
ඉස්සර කාලේ ඔහොම තමයි බන්. ඕකේ වයර් එක වෙනුවට පස්සෙ කාලේ කූරක් වගේ එකක් අවා . දැන් නම් කූරක්වත්, වයර් එකක්වත් එන්නෙ නැ.
![]()
![]()

ඔව් ඔව් මිනිහ නැගී එන කෙනෙක්
සනුකල එක්කල ඉන්නේ මන් හිතනේ
මේකත් බලන්න
මේ යුටියුබ් චැනල් එක
https://www.youtube.com/user/92Grundy1/featured