කදුලු බර වැඩි මට...

c43ff8c3.jpg
 
Last edited:
  • Like
Reactions: cspmaxx

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අහිමිකම දුක ලස්සනට පදකරලා තියෙන්නේ කියවන හිතට දැනෙන්න
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
jeevath wenawa kiyanne jeevithedi aena hema dukakma daragena,aewata muhuna dena 1...,aeth kiyanawa wage, karanna aeka lesi ne kialath mama dannawa...
meka poem 1k witharakma wewa kiyala wish karannam yalu....!
hoda pada nirmanayak.....!:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විඳ දරා ගන්න බැරි වියෝව ලස්සනට අකුරු කරලා..

වෙනස්ම හැඩයක නිර්මානයක්...

දිගටම ලියන්න මල්ලියා.... ඔබට ජය...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
විරහ වේදනාව ගැන ලියැවුණු වෙනස් නිර්මාණයක්
ලස්සනයි ...... දිගටම ලියන්න
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
විරහව....වෙලාවකට අපිව කාලකන්නි කරන විරහව....

අපූරුවට පදවලට පෙරලලා නිශාන්ත සහෝ...
හුගාක් සංවේදී නිර්මාණයක්....
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    welawakata thamangenma paliganna hithena tharam sithuwili oya wage athdekimakadi denenawa...it's normal...mean that you have common human feelings...

    and that means you don't deserve the end as you mentioned...be strong...:)
     
    welawakata thamangenma paliganna hithena tharam sithuwili oya wage athdekimakadi denenawa...it's normal...mean that you have common human feelings...

    and that means you don't deserve the end as you mentioned...be strong...:)
    ආදරය කියන්නෙ හිනයක් නම් එ හිනය කෙලවර මගෙ මරණය ඇතැයි කියලා මං මොහොතකටවත් හිතුවෙ නැ මිත්‍රයා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දරා ගන්න බැරිම තරම් දෙයක් හිතට ආවාම හිතෙනවා මරණය සැපක් කියලා..

    ලස්සන නිර්මාණයක් සහෝ..
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හරිම සංවේදි නිර්මාණයක් සුමුදු අයියෙ.

    යමක් ලියන්න ටිකක් පරක්කු වුණා. සමා වෙන්න.:)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    අහිමි වීම් හිමි වීම් අපි හැමෝටම වෙන දේවල් අහිමි වීමක් කියන්නේ ජීවිතයේ අපි ලබන තවත් එක් පන්නරයක් විතරයි නැතුව ඒක ජීවිතයේ අවසානය නෙමෙයි... කෝම උනත් අහිමි වීමේ වේදනවා දැනෙනකොට දරාගන්න අමරුයි තමයි.. නමුත් ඒකත් එක්ක ඉස්සරහට යන එක තමයි ජීවිතේ... සුබ පැතුම් .. දිගටම ලියන්න...