කදුලු බිඳුව

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    හඩන්නට කිසිදා නොදැන සිටි මට

    මල පොත කියාදී

    තනිකර ගිය

    මේ කදුලු බිඳුවේ

    අයිතිකාරිය ඔබම තමයි