Phone buying

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    මට මල පැනලා ෆෝන් එක පොලොවේ ගැහුවා ගිය සතියේ.ප්‍රශන වැඩී මේ දවස් වල. දැන් කැම් එක වැඩ නෑ. ලබන මාසෙ USA යනවා. එහෙන් ගන්න එකද ලාබ? මොනාද ඔප්ශන්ස්
     
    • Haha
    Reactions: dilan_randika

    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    මට මල පැනලා ෆෝන් එක පොලොවේ ගැහුවා ගිය සතියේ.ප්‍රශන වැඩී මේ දවස් වල. දැන් කැම් එක වැඩ නෑ. ලබන මාසෙ USA යනවා. එහෙන් ගන්න එකද ලාබ? මොනාද ඔප්ශන්ස්
    If you are going to the US, you can buy a plan from there. Providers like Verizon welcome new connections and the phone can be bought for free (even iPhone 16). I highly recommend to join an already existing line (can have 10 mobile connections and 10 home internet connections) of someone, usually other Sri Lankans in the university have these lines and you will get a decent discount (ex: $45/month if you get a line to yourself or $35/month by joining a line)
    If you want a budget friendly option, there are other careers with low plans even at $10/month, but the connection won't be as good as big providers.
     
    • Love
    Reactions: Kodiya97