කනකොට හිර වෙලා මැරෙන්න ගියොත්...😦

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113


    අනේ අසරණ තනිකඩයට හීනෙකින්වත් එහෙම වෙන්න එපා
    Uo3l8q.gif


    ඒත් බන් @scurvy කන විදිය දැක්කම එහෙම හිතෙනවා. මූ එක සැරේ ලොකු කෑම ප්‍රමාණයක් කට ඇතුලට දාගෙන ගිලිනවා
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලංකාවේ අපිට කෑමක් හිරවෙන්න තියන chance එක අඩුයි නේද, මොකෝ අපි ඉතින් හොදි නාවලනේ කන්නේ
     
    • Like
    Reactions: s.p.n and kinkon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලංකාවේ අපිට කෑමක් හිරවෙන්න තියන chance එක අඩුයි නේද, මොකෝ අපි ඉතින් හොදි නාවලනේ කන්නේ
    ඒකත් නෙවෙයි හේතුව.
    සින්හලුන්ටරෙන්ඩගූවත්නැතිකොටඔහොමහිරවෙන්නකන්නෙනෑනේ
     
    • Haha
    Reactions: SLKolla2020

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Matath Oka sahenna wenawa udeta kaddi. Indiappa ehema kaddi. Ikka gahenawa hirawela sahenna. Wathura Bibi kanne.
    හොදි දාගනින් බන් කිරි හොදි හොදට . කන්න කලින් වතුර උගුරක් දෙකක් බොන්ට . නිකං මැරෙන්න හදනවා උබලත්