කනට ගහපු එක ජාත්‍යයන්තරයට
http://www.ifj.org/nc/news-single-view/backpid/1/article/sri-lankan-navy-commander-assaults-journalist/
අර මාධ්‍යය වේදියට ගහපු එක ගැන ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් ජනර්ලිස්ට් සයිට් එකෙත් දාලා. මේක අතර්ජාතික මාධ්‍යයවේදීන්ගේ සංගමයක් එක්සත් ජාතීන්ගේ සංගමයත් එක්ක සම්බන්ධකම් තියෙන. උන් ආණ්ඩුවෙන් ඉල්ලනවා මේකට ඇක්සන් එකක් ගන්න කියලා. ඔන්න තවත් මානව හිමිකම් කේස් එහෙකට ලංකාව ඇදෙන්නයි යන්නේ දැන්.
බුරු පැටව් කරන වැඩ නිසා ලංකාවේ නමයි කැත වෙන්නේ. තියෙන කේස් මදිවට තවත් ගූ දාගෙන රටේ නම කැත කරනවා.