කනත්තෙ පුල් නයිටක් ගහල යූ ටියුබ් දාමුද?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    වෙන කරන්න වැඩ ඇත්තෙම නැද්ද මන් අහන්නෙ. :angry:
    ඔයාල ඉතිං අපිව ගණන් ගන්නෙ නෑනෙ
    ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: elakiriaddict
    ඔයාල ඉතිං අපිව ගණන් ගන්නෙ නෑනෙ
    ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නෙ
    එහෙනම් කනත්තට එන්නකො. එතකොට ගනන් ගන්නම්. මම හොල්මනක්නෙ.. මම යාළුවො එක්ක එන්නම් ඔයාව සප්‍රයිස් කරන්න.. 😌
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ? :(

    මටත් ඔහොමයි වැඩිපුරම ලියනකොට වඩා කතාකරනකොට තමයි.