කනප්පුවක් යන Video !!!

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කනප්පුවක් යන Video !!!

    කනප්පුවක් අවිදිනවා PIC දාල කට්ටිය කැගැහුවනේ බොරු කියල :growl: :growl:

    ඒ මදිවට මගෙ REP කපලත් එක්ක :angry: :frown: :baffled: :no: :angry:

    ඔන්න මම Video Upload කලා දැන්නම් කැගහන්න එපා බොරු කියල :rolleyes: :nerd:








    දැන් මොකද කියන්නෙ :angry: :yes: :confused:
     
    Last edited:
    • Like
    Reactions: blcdilruk and kkr

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේක අතින්නෙ මචන්ස් අරං යන්නෙ.. :eek:
     
    Sep 12, 2011
    884
    120
    0
    මේක අතින්නෙ මචන්ස් අරං යන්නෙ.. :eek:

    එකනේ බං කියන්නේ. මේක අතින් නේ අරන් යන්නේ. ඕක අපිට වුනත් කරන්න පුළුවන් නේ?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුලින් දාපු වීඩියෝ එකට වඩා මේකේ බොරුව හොඳට පේනවනේ... :)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නැහැ බන්. ඇත්තටම කනප්පු යන එක ඇත්ත. ඒත් මේක දැක්කම මටත් හිතෙනව මේ සීන් එක නම් බොරු එකක් කියල.:baffled::baffled::baffled:
    :eek::eek::eek:
    මහ නිළමේ;12147948 said:
    එකනේ බං කියන්නේ. මේක අතින් නේ අරන් යන්නේ. ඕක අපිට වුනත් කරන්න පුළුවන් නේ?
    :yes:
    :eek::eek: