කනප්පුවක් යන Video !!!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    tumblr_ldqalvl4Vj1qb4zpko1_500.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඕක විශ්වාස කරන්න පුළුවන් කනප්පුව කව්රුවත් අතින් අල්ලන්නේ නැත්නම්.. ඔය බොරු බන්, අතින්නේ අරන් යන්නේ :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ උබලාට තෙරේන්නේ නැද්ද අතින් කකුල් 3ක් තියෙන එක කරක කරකවා ගෙනියන්න පුලුවන් කියලා කනප්පුවක් කියන්නේ කකුල් 3ක් ගෙනියපන්කො අතින් කකුල් 4 ක මෙසයක් උබලා මහා මොඩ ගොන් හරක් යකෝ ඔක අහලා මැජික් බලන්න හොරත් ඇවිල්ලා ඔතන ඉන්නවා හෙක්
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කනප්පුවක් ඇවිදන් යනවනම්..ඔක තනියෙන් යන්න ඔනේ..
    අත තියා ගෙන මොන ලබ්බක් කරනවද

    ටොම් පච දාන්න එප බන්:no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කනප්පු සීන් එක ඇත්ත මචන්.ඒත් දැන් නම් ඒ සාස්තරේ ගොඩක් අඩුයි.ඉන්න ගොඩක් එවුන් බොරු කරන එවුන්.
     

    ThatDude

    Banned
    Feb 21, 2012
    40
    3
    0
    its being taken by hand. it looks like. otherwise they wont touch it.

    I'm not saying that they are cheating on that. BUT, if they do, the person who holds that knows whether he cheats or not. same for the monk too.

    A monk, and a set of elder people. Those are the part of the society that we should be respecting as the younger generation in the society.

    But its very disappointing to see something like that being conducted by those people specially.
     
    Last edited: