කනවට වැඩිය බඩ යනවා...

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ යකෝ ... freelance කාරයන්ට ගිය කලක් .. මුන් හිතන් ඉන්නේ dollar 1000ක් හම්බුනාම මුන්ගේ dollar වලින් තමා රට දුවන්නේ කියල ... dollar 1000 රෝල් කරලා පුකේ ගහගනින් ඕකෙන් රටටට් ඇති වැඩක් නෑ :LOL: :LOL: :LOL: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තව talk දෙන්නත් එනව අනිත් උන් සල්ලි වියදම් කරන්න ඕනේ විදිහ ගැන ...
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඊයේ පොඩි අපනයනයක් කරලා ඩොලර් ඩිංගිත්තක් හම්බුනා.ඉතින් කොහොමහරි ෂිප්මන්ට් එකට භාර දීලා වැඩ කටයුතු ටික අහවර වෙලා එහෙම්මම ගියා සම්පත් එකට.

    ඇතුලට ගන්නේ නෑ අත්‍යාවශ්‍යම කාරණයක් නැතුව.කොහොම හරි මාව ඇතුලට ගත්ත.මොකද කොම්පැණි එකවුන්ට් එකේ සල්ලි කාඩ් එකෙන් ගන්ඩ බැරි නිසා.

    ඉතින් පුංචි කේස් එකකට බෑන්ක් මැනේජර් කාරයා හම්බෙන්ඩ ඕනේ වුනා.මැනේජරයා කෝල් එකක.වදකාර ඩෑල් එකක් ෆෝන් එකේ.මැනේජරයත් ඇක්ස්ප්ලේන් කොරනවා ඉවරයක් නෑ.

    පස්සේ තේරුණේ සීන් එක.පුතා ඕස්ටේලියාවේ.ඌට එහෙ ජීවත්වෙන්ඩ ලොක් ඩවුන් හින්දා සල්ලි මදිවෙලා කියලා මෙහෙන් ඩොලර් 5000ක් යවන්ඩ සල්ලි දාලා රුපියල් වලින්.බෑන්ක් එකෙන් හෝල්ඩ් කරන්.කොල්ලගේ තාත්ත ආර්ගිව් කරනවා අපි සල්ලි දාලා තියෙන්නේ ඒක රිලීස් කරන්ඩ කියලා.මැනේජරයා කියනවා සර් මේවා ඩොලර් වලින් යවන්ඩ ඕනේ හින්ද හෝල්ඩ් කරන් ඉන්නේ කියලා.

    දරු දුක කියලා ඒ කතාව පැත්තකින් තියමුකෝ.
    මචං,

    උඹලා අපි ඩොලර් 5000ක් හොයාගන්ඩ මොන තරම් මහන්සි වෙනවා ඇද්ද? ෆ්‍රී ලාන්සින් කරගෙන නිදි මරාගෙන කටු කාගෙන.සමහර විට මාස ගානක් යනවා ඇති ඩොලර් 1000ක් හොයාගන්ඩ.අපිට ඒ වේදනාව තේරෙනවා මෙහෙ ඉඳගෙන.

    අරෙහෙන් මැදපෙර දිග ගිය මිනිස්සු අපා දුක් විඳගෙන කීය හරි මෙහෙ එවනවා.


    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.

    මම පස්සේ මනේජරයගෙන් ඇහුවම ඌ කියපි පිටරට ලමයින්ට සල්ලි යවන්ඩ ආපු කෝල් අද දැනට විතරක් 50කට වැඩිය වැඩි ඇතිලු.ඌම කියනවා මෙහෙමවත් රට බේරිලා තියෙනවා කියන එක පුදුමයක් කියලා.

    මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?
    ඒ මනුසයත් ෆ්‍රී ලාන්ස් කරලා ඩොලර් 5000 හොයන් තියෙන්නේ
     
    • Like
    Reactions: StartupAlly

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනේ යකෝ ... freelance කාරයන්ට ගිය කලක් .. මුන් හිතන් ඉන්නේ dollar 1000ක් හම්බුනාම මුන්ගේ dollar වලින් තමා රට දුවන්නේ කියල ... dollar 1000 රෝල් කරලා පුකේ ගහගනින් ඕකෙන් රටටට් ඇති වැඩක් නෑ :LOL: :LOL: :LOL: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තව talk දෙන්නත් එනව අනිත් උන් සල්ලි වියදම් කරන්න ඕනේ විදිහ ගැන ...
    ඔහොම තමයි අර සීත කාඹර වල හිටපු ලොකු ලොක්කොත් හිතුවේ.පුකේ මාන්නේ.හැබැයි දැන් ඩොලර් 200 කාඩ් එකකින් ට්‍රාන්සර් කරගන්ඩ දැන් දෙන්නේ නෑ.🤣

    අපේ උන් එකපාර බලන්නේ කඹේ දිහා.හැබැයි කඹේ හැදෙන කෙන්ද දකින්නේ නෑ.උන් තමයි රට පැන්න පුක් ගැට කාරයෝ ටික.🤣
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Machan ithin un loan dala higa kala salli yawanava nemei ne, unta salli LKR tiyenava un eka USD AUD karala yawanava ekata yawanna epa kiyala koi rataka wath restriction danne nane Education expenses owata kiaynne, Rate palakayo danaganna one owata wisadum denna.. mata nam oke prasnyak pennaha eh minissu yawanne tamange salline
     
    • Like
    Reactions: StartupAlly

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මේ ත්‍රෙඩ් එක දකින දකින පාර මට නම් මේ කුනු රටෙන් යන්නමය් හිටෙන්නේ....

    මගේ හැටියට රටක් කියන්නේ භූමිය නෙමී... ඉන්න මිනීස්සු.... ඉන්න මිනිස්සු බාගෙට බාගයක් කුහක යක්කු...ඉතින් උන්ඝේ දුප්පත් මානසිකත්වය නිසා ... උන්ට සල්ලි තිබ්බත් දුප්පත්....

    හේල් සිරි ලන්කා ලොල්!