කනවට වැඩිය බඩ යනවා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    උබේ අදහසට එකඟ වෙන්න බෑ...උබ ඔය කියන කතාව හරි වෙන්න නම ලංකාවට ඩොලර් ගේන එවුන් නෝට්‍ටුවලින් ගේන්න ඕනේ සහ ලංකාව ඇතුලේ තියෙන පිටරට බඩු ඩොලර් වලට විතරක් විකුන්නන්නත් ඕනේ... අනිත් දෙ අමනුස්සයෙක් මහන්සිවෙලා සල්ලි හොයපුවහම ඒ සල්ලි වලින් නීත්යානුකූල ඕනෑම දෙයක් කරන්න ඒ මනුස්සයට අයිතිය තියෙනවා...
     
    • Like
    Reactions: nalinpr

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    @Emios මේක සෙටල් කරපන් ඇවිල්ල
    https://elakiri.com/threads/ausi-new-visa.1878208/


    B8650-CD5-6259-4-DE7-996-A-9-A3-F2-FA4-EA37.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Pitarata igena ganna aduma tharame eyage private salli yanne, free igena gena tata kiyala migrate unama rajaye salli yanne. eka eeta wada ratata barak.
    Enisa hamotama igena ganna loan ekak deela job ekak hambunama eka kapa ganna widiyata haduwama prashne iwarai. Migrate wenawa nam loan eka gewala yanna.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ කියන දේ අත්තක් තියෙනවා
    රට කෙල උන මොහොතක තියන සල්ලි ටික රට යවනවද නැද්ද කියන එක තමන්ගේ ආත්මාර්ථය
    තමන්ගේ පුතා නිසා නොයවලත් බැ
    කාගේවත් සල්ලි මෙහෙම කරපන් කියල අපිට කියන්න අයිතියකුත් නැ

    ගොඩක් ඔහොම කරන්නේ සල්ලි පරම්පරාවෙන් හම්බ වෙලා තියන එවුන් ගේ්වල් දොරවල් විකුණලා සල්ලි යවනවා පිටරට විබාග පාස් කරවන්න
    මොකෝ ලංකාවේ විබාග පාස් වෙන්න තරම් මොලයක් නැ උන්ට අනික උන්ට එක මදි කමක්

    ඕවට ඉතින් ආණ්ඩුවෙන් නීති ගෙන්න ඕනේ
    ලංකාවේ නිකන් ඉගෙන ගත්ත නම් අඩුම අවුරුදු 5 වත් ලංකාවේ වැඩ කරලා පිටරට යන්න ඕනේ කියල
    එහෙම උනා නම් මොළ කාරයෝ ටික රට පානිනී නැ සල්ලිත් ඉතුරු වෙනවා
     
    • Like
    Reactions: Melon8

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම හරි සල්ලි යවන්න රටක් ඉතුරු උනේ මහින්ද මහත්තය හින්ද? :angry::angry:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    honestly imagine these donkeys voting and choosing a leader....no wonder we seemed to get messed up leaders chosen by donkeys like these fellows. look at the supporting comments from some other small donkeys...

    these fellows are clearly jealous and cannot contain it to themselves... :lol: :lol:
    if they went to australia maybe then it will be ok
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අදත් ගියා බැංකු මිත්තරවරුණි.😁

    අදත් පෝලිමේ දෙන්නෙක් හිටියා බැංකුව ඇතුලට යන්ඩ පිටරටට සල්ලි යවන්ඩ බෑන්ක් මැනේජර් එක්ක කතාකරන්ඩ.ඇතුලට ගත්තේ නෑ මම දැක්ක හැටියට.
    සෙන්ට්‍රල් බෑන්ක් එකේ 203යි.
    වාණිජ බැංකු ඩොලර් එක 223ට දැන් සෙල් කරන්නේ.
    මොලයක් තියෙනවා නම් හිතා ගනිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා.

    මට බැනලා වැඩක් නෑ.මම කිව්වේ තිත්ත ඇත්ත.😑

    ඕනෑතරම් ඇෆීලියට් ඩිග්‍රීස් මෙහෙ යුනිවර්සිටි වලින් ගන්ඩ පුලුවන් මෙඩිසින් ඇරෙන්ඩ.ඔය කවුරු කොහොම කෑ ගැහුවත් ඕක රට ගිහින්ම 90% ඕක කරන්ඩ දඟලන්නේ පීආර් එක දාගන්ඩනේ බන්.කෝස් ෆී එක විතරක් කීයක් ඩොලර් වලින් ගෙවනවද ?

    උඹල ඉගෙන ගන්නවට කුහක වෙන්ඩ තරම් අපි අමනුස්ස්යෝ නෙමේ බන්.උඹලගේ ඔලු පිටරට ඒජන්සි කාරයෝ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ.මයිග්‍රේට් යූටියුබ් ව්ලොග් කරන උන්ට ඩොලර් 5000 -10000යි අතර ගෙවනවා මාසෙකට සමහර ඒජන්සි කාරයෝ.ඔන්න තත්වේ.

    උඹලා ඔය යන්ඩ දඟලන ටික මෙහෙ ඉඳන් ඉගෙනගෙන මහන්සි වෙයන් යම් දෙයක් ගොඩ නගන්ඩ. ඔස්ට්‍රිලියා ගිහින් කන කටු වලට වඩා මෙහෙ කන කට්ටට වඩා දාස් ගුණයක් වටිනවා.දැල ඔක්කොම එකතුවෙලා උස්සනකොට උස්සන්ඩ ලේසි.හිල් අස්සෙන් එක එකා රිංගන් යනවට වඩා.

    දේශපාලනය කරන උන් හොරුයි කියලා ඔක්කොම උන්ට ඕන විදිහට නටන්ඩ දීලා අපි පැත්තකට වෙලා හරි යනවද? ටිකක් අමාරුයි තමයි.ඒත් රට පැනලා ලැට් හෝදනවට වඩා නම්බුයි.අච්චර ඩිග්‍රි වල දේවල් ඉගෙනගෙන මුන් ගිහින් ලැටි හෝදනවා.උබල ඔය රට යවන සල්ලි වලින් ඕනෑ තරම් ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඕස්ට්‍රිලියාවට වඩා හම්බකරන්ඩ පුලුවන්.අවුරුදු 10ක් අදින්ඩ මානසිකත්වයක් හදාගෙන යම් දෙයකට ෆෝකස් කරපන්.උඹලට ඔය ටිකවත් හිතන්ඩ දෙන්නේ නෑ ඔය ඒජන්සි කාරයෝ.


    අර ජීටියා කියනවා වගේ මොකක් හරි අතරමැදි තැනකට එන්ඩ වෙයි ඉස්සරහට.ඇත්ත ලොකුම දසයෝ ටික තමයි ආණ්ඩුවෙන් ෆ්‍රී ඉගෙනගෙන රට පන්න හැත්ත.

    අන්තිමටත් කියන්ඩ තියෙන්නේ මට බැන්නයි කියලා මම කියන එක නවත්තන්නේ නෑ.

    ප.ලි
    මම කිසි දවසක කිසිම රටක පීආර් හෝ විභාග උදෙසා ඉල්ලුම් කර නැත.එමියොස් කියන ඉත්තෑවාගේ ලණු වලට නොවැරටෙන්න.
    😁
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යකෝ ඌ හම්බ කරපු සල්ලි නම් මොකද්ද උඹ මේ කියවන කුණුහර්පෙ?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    යකෝ ඌ හම්බ කරපු සල්ලි නම් මොකද්ද උඹ මේ කියවන කුණුහර්පෙ?
    අපි හම්බකරපු සල්ලියි කියලා අපිට කැමති විදිහටම වියදම් කරන්ඩ පුලුවන්ද විදේශ ගණුදෙනු වලදි?😶

    වෙන එකක් තියා උදාහරණයකට මම ඩොලර් හෙව්වයි කියලා මට ඕනි විදිහට ඩොලර් වියදම් කරන්ඩ බෑ.එහෙනම් රුපියල් ගැන කවර කතාද?

    ඊළඟ මාතෘකාව මූල්‍ය රෙගුලාසි.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    අපි හම්බකරපු සල්ලියි කියලා අපිට කැමති විදිහටම වියදම් කරන්ඩ පුලුවන්ද විදේශ ගණුදෙනු වලදි?😶

    වෙන එකක් තියා උදාහරණයකට මම ඩොලර් හෙව්වයි කියලා මට ඕනි විදිහට ඩොලර් වියදම් කරන්ඩ බෑ.එහෙනම් රුපියල් ගැන කවර කතාද?

    ඊළඟ මාතෘකාව මූල්‍ය රෙගුලාසි.
    අපි හම්බකරපු සල්ලියි කියලා අපිට කැමති විදිහටම වියදම් කරන්ඩ පුලුවන්ද විදේශ ගණුදෙනු වලදි?
    මොන ගොන් කතාවක්ද බන් උඹ කියන්නෙ? Money laundering ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ

    වෙන එකක් තියා උදාහරණයකට මම ඩොලර් හෙව්වයි කියලා මට ඕනි විදිහට ඩොලර් වියදම් කරන්ඩ බෑ
    කව්ද ඕයි බැහැ කිව්වෙ?

    මම ඩොලර් හෙව්වයි කියලා
    උඹ ඩොලර් වලින්නම් සල්ලි හොයන්නෙ - එතකොට උඹට ඩොලර් එවන එවුනුත් උම්බවගේ කිවුවොත් ඩොලර් පිටරටට යවන්න බැහැ කියල - එතකොට උඹට සල්ලි එන්නෙ කොහොමද?

    PS.
    උඹ කියන දේවල් වලින් පේන්නෙ උඹ හද්ද ඩොටේ ගමකින් ලඟදි කොළඹට ඇවිත් සල්ලි ටිකක් හොයාගත්ත එකෙක් වගේ. තාම හිතන්නෙ උඹේ සල්ලිවල අයිතිය තියෙන්නෙ රජෙක්ට කියලද?
     
    Last edited:
    • Like
    Reactions: RLT4U and proceso

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපි හම්බකරපු සල්ලියි කියලා අපිට කැමති විදිහටම වියදම් කරන්ඩ පුලුවන්ද විදේශ ගණුදෙනු වලදි?
    මොන ගොන් කතාවක්ද බන් උඹ කියන්නෙ? Money laundering ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ

    වෙන එකක් තියා උදාහරණයකට මම ඩොලර් හෙව්වයි කියලා මට ඕනි විදිහට ඩොලර් වියදම් කරන්ඩ බෑ
    කව්ද ඕයි බැහැ කිව්වෙ?

    මම ඩොලර් හෙව්වයි කියලා
    උඹ ඩොලර් වලින්නම් සල්ලි හොයන්නෙ - එතකොට උඹට ඩොලර් එවන එවුනුත් උම්බවගේ කිවුවොත් ඩොලර් පිටරටට යවන්න බැහැ කියල - එතකොට උඹට සල්ලි එන්නෙ කොහොමද?

    PS.
    උඹ කියන දේවල් වලින් පේන්නෙ උඹ හද්ද ඩොටේ ගමකින් ලඟදි කොළඹට ඇවිත් සල්ලි ටිකක් හොයාගත්ත එකෙක් වගේ. තාම හිතන්නෙ උඹේ සල්ලිවල අයිතිය තියෙන්නෙ රජෙක්ට කියලද?
    අනේ ඉගෙනගෙන වරෙන් බන් දොඩවන්නේ නැතුව.ඕපන් ඉකොනොමි ඉඳලා ක්ලෝස් ඉකොනොමි වලට 180 හැරෙනකොට වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්ඩ බැරි උන් අහන බාලාංශ ප්‍රශ්න වලට හෑලි උත්තර ලියන්ඩ ගිහාම මල කම්මැලි හිතෙනවා.
    කොළඹ ඉඳලා කිලෝමීටර් 14 ක් විතර දුරින් හද්දට ඩොටේ හිටියයි කියමු.ඒත් උඹලා වගේ නැට්ට පුකේ ගහන් රට පැනලා නෑ.