කනවා දානවා

Snack Eating GIF
 
  • Like
Reactions: NRTG and 2osama

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I'd feel sad, those birds may never have seen the sun light; they were born, raised, and died all here. Finally, they will turn into sausages. Damn, this is worse than the Nazi concentration camp.

    despicable me noahs favorite GIF
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මේ මොන පොන්නයෙක්ද ඕයි? 🤔
    ඌ ගැන බලන්න නෙවෙයි මචං ඕක දැම්මේ බලාපන් ඉන්දියන් එවුන්ගේ කුකුළු බිත්තර කර්මාන්තයක් Modernized වෙලා තියෙන විදිය
    අපේ එවුන් කිකිලියෝ දහයක් විතර දාගෙන උන්ට කන්න දිදි බිත්තර වලට රත්රන් වල ගණන් කියනවා
     
    • Sad
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    ඌ ගැන බලන්න නෙවෙයි මචං ඕක දැම්මේ බලාපන් ඉන්දියන් එවුන්ගේ කුකුළු බිත්තර කර්මාන්තයක් Modernized වෙලා තියෙන විදිය
    අපේ එවුන් කිකිලියෝ දහයක් විතර දාගෙන උන්ට කන්න දිදි බිත්තර වලට රත්රන් වල ගණන් කියනවා
    ම් ඔච්චරම ලොකු නැතත් happy hen, nel farms එහෙම සෑහෙන automated බං.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ම් ඔච්චරම ලොකු නැතත් happy hen, nel farms එහෙම සෑහෙන automated බං.
    හොදයි නේ . ඇත්තටම ව්‍යාපාරයක් නම් මේ වගේ වෙන්න ඕනේ කරදරයක් නැහැ
    අපේ ගොඩක් Farm වල ඔක්කොම කරන්න බලාගෙන ඉන්නේ සම්ප්‍රදායික විදියට
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,616
    13,299
    113
    ඕකට තමයි battery cage chicken farming කියන්නේ , යහපලානේ කාලේ ඕක පටන්ගන්න හැදුව උන් බිත්තරයක් රූ1.5 දෙන්න පුළුවන් කිව්වා
    කුරුණෑගල කුකුල් ෆාම් කාරයොයි farthersලයි සත්ව හින්සනේ කියල උධ්ගොෂණය කරලා නැවැත්තුව
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඕකට තමයි battery cage chicken farming කියන්නේ , යහපලානේ කාලේ ඕක පටන්ගන්න හැදුව උන් බිත්තරයක් රූ1.5 දෙන්න පුළුවන් කිව්වා
    කුරුණෑගල කුකුල් ෆාම් කාරයොයි farthersලයි සත්ව හින්සනේ කියල උධ්ගොෂණය කරලා නැවැත්තුව
    ලංකාවේ ඕනෑම වැඩක් කරන්න හැදුවොත් ආගම් කාරයො බැහැලා එක හාලා දානවා