this guy should be in the program
චන්දන සූරියබණ්ඩාරයා :- (පලවෙනි ප්‍රශ්නෙටම උත්තර දීගන්න බැරුව වලා ඇබරෙනකොට)ඔබ පිලිතුර දන්නෙ නැත්නම් ඔබට කෝලර් ෆ්‍රෙන්ඩ් අවස්ථාවට යන්න පුලුවන් මහේෂ්
වලා :- ආහ් එහෙනම් ඒකවත් දාපන්කො පොන්නයො
චන්දනයා :- කාටද ගන්න ඕන මහේෂ් මහත්මයා
වලා:- ඩග්ලස් පොන්නයා කියලා එකෙක්ගෙ නම්බරයක් ඇති ඒකට ගනින් පොන්ස්
චන්දන සූරියබණ්ඩාර :- කම්පියුටර් අපිට සම්බන්ධ කරලා දෙන්න අපේ මහේෂ් මහත්තයගෙ හිතවතා පානදුර ඩග්ලස් මහත්මයා
ඩගියා :- හලෝ...
චන්දනයා :- මේ පානදුර ඩග්ලස් මහත්තයා නේද? මම චන්දන සූරියබණ්ඩාර සිරස ලක්ෂපති වැඩ සටහනෙන්
ඩගියා :- ආ ඇත්තද...එහෙනම් මම මහරාජා තියපන් ෆෝන් එක පව් නොදී
චන්දනයා :- මේ විහිලුවක් නෙවෙයි මහත්මයා උබේ හිතවතා මහේෂ් වලතර මහත්තයා මෙතන ප්‍රශ්නෙකට මූණ දීලා ඉන්නෙ
ඩගියා :- මහේෂ් වලතර!! මගෙ තට්ටෙට මන්නෙන් කෙටුව මොන්ගල් වේසිගෙපුතා.... ඔකාව අහුවෙනකන් තමා මාත් හිටියේ උගෙ අම්මට......&@-@:$@27&
මේ අතර තුර මයික් එක අතට ගත් වලා :- කොහොමද පොන්නයො මන්න පාර දුන්නම උබේ තට්ටෙන් ලේ විද්ද හැටි....අහ හහා හා....